(ලසන්ත නිරෝෂණ පෙරේරා, ඩබ්ලිව් ජේ මුණසිංහ සහ හේමලතා ඩි.හේවගේ)
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජනබලවේග පක්ෂය විසින් බහුතර සභික සංඛ්‍යාවක් හිමි කරගත් කහවත්ත, වැලිගේපොළ සහ පන්නල ප්‍රාදේශීය සභාවල පාලන බලය සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් දිනා ගනු ලැබීය.
ඒ අනුව කහවත්ත ප්‍රාදේශිය සභාවේ සභාපති ධූරය සදහා සමගි ජන බලවේගයේ ශාන්ත ගුරුගේ මහතා ද වැලිගෙපොල ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස සමගි ජනබලවේගය පක්ෂයෙන් එච්.ඒ චමින්ද දසනායක ද පන්නල ප්‍රාදේශීය සභාවට සමගි ජන බලවේගයේ එච් එම් නන්දසිරි පරාක්‍රම මහතා ද තේරිපත්විය.
පන්නල
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සජබ කහවත්ත, වැලිගෙපොළ සහ පන්නල බලය අල්ලයි