අම්බලන්ගොඩ දෙල්දූවේ නිවසක් ගිනි ගනිතියි අම්බලන්ගොඩ පොලිසියට පැමිණිලි ලැබී ඇත.
එම නිවස සජින් වාස් ගුණවර්ධන මහතාගේ නිවසක් බවට ද පැමිණිලි කර ඇතැයි පොලිසිය පවසයි.
අම්බලන්ගොඩ දෙල්දූවේ නිවසක් ගිනි ගනිතියි අම්බලන්ගොඩ පොලිසියට පැමිණිලි ලැබී ඇත.
එම නිවස සජින් වාස් ගුණවර්ධන මහතාගේ නිවසක් බවට ද පැමිණිලි කර ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහ පාලනයට මඩ ගැසීමක් සඳහා සැලසුම් කරපු ගින්නක්ද ? (නදී)
යහපාලන ජය වේවා (බ)
මේකට කියන්නේ පලි ගැනීම නෙවෙයිද ? (නදී)
යහපාලනය මුවාවෙන්, බරපතල වැරදිකළ අයගේ ඔලුව ගිනිගන්න එකත් නවත්තන්න ඕනෑ කියලා දැන් සමහරුන්ට හිතෙනවා ඇති. (නි)
නිවසක්? ඒ කියන්නේ මෙයාට තව ගෙවල් කීයක් තිබෙනවාද? (නි)
අර ඉස්සර සමහරු තමන්ටම ගහගත්තා වගේ දෙයක් මේකෙදිත් වෙන්න බැරිද? (නි)
ඔන්න ඕකටලු ඡන්දෙ දුන්නේ මිනිස්සු. යහපාලනය නේද? (නදී)
තමන්ම ගිනි තියාගෙන වෙන්න ඇති නව ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න. (බ)
යහපාලන ගින්නක්ද?.(හේ)
යහපාලනය එන්න කලින් සජින් වාස් බලපිටියේ අපේ ගමේ ගෙන ගිය මැර පාලනය කාලේ නම් ඔය කොමෙන්ට් කරපු කවුරුවත් කෑ ගැහුවේ නෑ. (නදී)
වැඩ පටන්ගෙන වගෙයි (නි)
කණගාටුදායක සිදුවීමක්.මෙවැනි දේවල් සිදුනොවිය යුතුව තිබුනා. සජින්ට විරුද්ධව පරීක්ෂණ වලට සහය දියයුතු අවස්ථාවක මේ වගේ දේවල් සිදුනොවිය යුතුය. (නි)
මින්පසු සියලු ක්‍රියාවලට යහපාලන අර්ථකතනයක් දෙන්න සමහරු සූදානමින් වගෙයි ඉන්නේ. (නි)
ෆයිල් එහෙම තිබුනද දන්නෙ නැහැ (නි)
අපි ඉතා ඕනෑකමින් කියනවා මේවා කරන්න දෙන්න එපා කියලා. (නි)
වරදක් කර ඇත්නම් නීතිමය ක්‍රියාමාර්ගයට එළඹිය යුතුව ඇත. මෙවැනි දේ අනුමතකළ නොහැක (නි)
කෝ අපි හිතපු වෙනස? මේකද? (නි)
යහ පාලනය කියල එන්නතක් වත් බෙහෙත් පෙත්තක් වත් නැහැ. ඉහල සිට පහලට පුරවැසියාගේ ආදර්ශයෙන් සහ නිතිය සැමට ක්‍රියාත්මක කිරීම තුලින් ක්‍රමයෙන් හැඩ ගැහේවි. (නදී)
මෝඩ වැඩ එපා.වැරදිකරුවන්ට නිතිය ක්‍රියාත්මක කරන්න ඉඩදෙන්න (නි)
මෙය නව රජය අපහසුතාවයට පත් කිරීම සදහා ඔවුන් විසින්ම කල දෙයක් වීමට බැරිද (නදී)
සමහරු නම් දැනටම වැඩ පටන් අරගෙන වගෙයි (නි)
මේ මොනවද සිද්ධවෙන්නේ? (නි)