එක්සත් ජාතික පක්ෂ පාර්ලමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස පත් කරන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (03) දැනුම් දුන්නේය.
දහවල් 1 ට රැස්වූ පාර්ලිමේන්තු සැසියේදී කතානායකවරයා මෙම පත්කිරීම සිදු කළේය.
එක්සත් ජාතික පක්ෂ පාර්ලමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස පත් කරන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (03) දැනුම් දුන්නේය.
දහවල් 1 ට රැස්වූ පාර්ලිමේන්තු සැසියේදී කතානායකවරයා මෙම පත්කිරීම සිදු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නායකත්වය කරා යන්නට මෙය ඔබට පිටුවහලක් වේවා..!!!
පක්ෂ නායකත්වය නැතුව මොන තනතුරක්වත් බාර ගන්නේ නැහැ කියලා නේද පාරම්බෑවේ. මේ මහත්තයට වැඩිය එයා වටේට ඉන්න කට්ටිටයටයි පක්ෂ නායකත්වය වෙනස් කරන්න මහලොකු රුදාවක් තියෙන්නේ. අර නාලිකාවත් තවම වැඩේ නවත්වලා නැහැ. කොහෙන් හරි කවුරුන් හරි "අර එක්කෙනාව" විවේචනය කරන ආකාරයේ වචනයක් හරි කීවොත් ඒ ගොල්ලන්ට එක " බ්‍රේකින් නිවුස් " එකක් වෙනවා. එයත් ඉතින් මොන තරම් සල්ලන් උනත් කූඩැල්ලා වගේ එල්ලිලාම ඉන්න තමයි දඟලන්නේ. මුහුණ කැත නිසා මේගොල්ලෝ සේරම එකතුවෙලා එයාලගේ නහයවල් ටික කපා කොටා ගත්තා වගෙයි අපටනම් පෙනෙන්නේ.
බොහොම හොඳයි. දැන් පක්ෂ නායකත්වයද ලැබිය යුතුයි...
දැන්වත් ඉතින් නින්ද යයිද? හපොයි මෙහෙම තණ්හාවක් දවසක දාලා යන්න වෙනවා කියලා තේරුම් ගන්න බැරි හැටි...
පුදුම ආසාවක් තමා තියෙන්නේ කට්ටියට ලැවරියා කන්න......
රටේ ජනතාවගේත්, ඔබතුමාගේත් වාසනාවන්ත අනාගතයකට සුබපැතුම්...!
'රටකට ලැබෙන්නේ ඒ රටේ ජනයාට ගැලපෙන ආණ්ඩුවකි'. අපේ රටට ගැලපෙන නායකයින් ලැබෙමින් පවතී...
කිව්වානේද පක්ෂ නායකකම ලැබෙන්නේ නැතිනම් විපක්ෂනායක කම බාරගන්නේ නැහැ කියලා. දැන් මොකද වුනේ..?
දැන්වත් පක්ෂය ජයගන්න වැඩ පටන්ගන්න.
කිසිම පක්ෂයකට 2/3 බලයක් නොදිය යුතු බවයි මගේ අදහස... යහපත් දෙය යහපත් ලෙස දකින්න නුසුදුසු දෙය විවේචනය කරන ශක්තිමත් විපක්ෂයක් රටට අවශ්‍ය බව පෙනේ...