සිය පියා විසින් ඉදිකැරුණු උදාගම් වලට ගොස් ඒවායේ අඩුපාඩු සොයා බැලීමේ ප්‍රථම වැඩසටහන එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ගලේවෙල මාදිපොළ ජානක ගමින් අද අරැඹීය. එහිදී ඔහු ගමේ තරුණයන් සමග ක්‍රිකට් ගැසුවේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත්ට වැඩ පෙන්වන්න දැන්වත් ඉඩ දෙන්න (ස)
ක්‍රිකට් ගහනවා හැර වෙන මොනව කරන්නද?. බෝල් කරන්න අරයව ගත්තොත් තමයි වැඩේ වෙන්නේ (ස)
ගරු නායක තුමණි, කවුරු මොනවා කිව්වත් අපි ඔබ සමගයි (ස)
මුළු රටටම ක්‍රිකට් උණ. බඩු මිළ මෙහේ අහස උසට නැගලා (නි)
දුප්පත් මිනිස්සුන්ව රවට්ටන්නද හදන්නේ? (නි)
අපි මෙතුමාට අවස්ථාවක් දී බැලිය යුතුයි (නි)
ක්‍රිකට් නෙමෙයි හරියට දේශපාලනය කරන්න (ස)
ක්‍රිකට් නෙමෙයි නිවැරදිව දේශපාලනය කරන්න.. නැත්නම් විහිළුවක් වෙයි..!(නු)
හොඳ වෙලාවට පිත්ත අරයා නොවුනේ . (ස)
කඩුල්ල මුවා කිරීමේ වරදට අහුවෙන්න පුළුවන්...පරෙස්සමෙන් (ස)
අනේ බොරු වැඩ නොකර ගෙදරට වෙලා ඉන්නවා.. (ස)
සජිත් මහත්තයා හොද පිතිකරුවෙක් තමයි.. හැබැයි මේ නායකත්වය යටතේ නම් හැමදාම පරාදයම තමයි.. අපි ඔබ සමගයි..!(නු)
මෙතුමා ගැනත් පොඩ්ඩක් සිතා බැලුවොත් නරකද ? (නි)
තාත්තා වගේමයි පුතත් (ස)
ඔබතුමත් අපේ ක්‍රකට් ටීම් එක වගේ හැමදාම අවසන් තරඟයේදී පරදිනවා (ස)
මෙයාට දැන් වෙන වැඩක් ඇත්තෙම නැද්ද ? හිටිගමන් කැලේ අලි ගණන් කරනවා, සිංදු කියනවා, ක්‍රිකට් ගහනවා............නියම නායකයෝ (ස)
සංගීතයට, ගායනයට, ක්‍රිඩාවට, දේශපාලනයට ඕනැම දෙයකට දක්ෂයෙක්?. 3වන ඡායාරූපයේ ඇක්ෂන් එක කොහොමද? ඉබිගමනින් වුවත් ජය ලබා රටට සේවයක් කරන්නට හැකියාව මෙතුමාට තිබෙනවා. ඒදා ආර්.ප්‍රේමදාස මහතාට දොස්කියපු අය, අද එතුමා කළ සේවය මහ ඉහලින් අගයනවා. ඒ වගේ ගෙවල්, පාරවල්, ගම්මාන දියුණු කරන්න අද කාටවත් බැරිලු! (ස)
ඕවට රැවටෙන මිනිස්සු දැන් ලංකාවේ නෑ (ස)
ඔබ රට භාරගන්නවා නම් අපි කැමතියි (නි)
කවුරු මොනවා කීවත් රටට වැඩක් කරන්න පුළුවන් කෙනෙක් තමයි සජිත් ප්‍රේමදාස කියන්නේ. හොඳ ප්‍රායෝගික නායකයෙක් දුක හඳුනන මිනිහෙක් එක්සත් ජාතික පක්ෂය ගොඩගන්න පුළුවන් එකම නායකයා සජිත් (ස)
දෙයියන්ගෙම පිහිටයි! (නි)
එකවත් කර ගන්න බලමු (දී)
අනෙ පව් මෙයා අපෙ රටෙ නායකයා වෙයි කියල දවල් හින දකින කට්ටියට 2025 විතර වෙනකම් ඉන්න වෙයි ඒ වනවිට මෙයාගෙ කටෙ දතුත් හැලිල තියෙයි දැං ඔය කියන බෙගල් වලට (අ)
කෝ හොද ඉලක්කයක් නැහැනේ (නි)
ඔබ අපට ශක්තියකි. (නි)
මම ධීවරයෙකුගේ පුතෙක්.. අපි ගොවි කම්කරු ධීවර ජනතාවගේ දහදිය සුදව හදුනන අය.. ඔය සජිත් ප්‍රේමදාස කියන්නෙ අපේ රටේ අනාගත ජනාධිපති.. සජිත්ට කැපිලි දාන අය මේක ලියාගෙන තියාගන්න.. (නු)
ප්‍රේම දාස ජනාධිපතිතුමාත් හොද පාපන්දු ක්‍රීඩකයෙක්... පුදුම වෙන්න දෙයක් නැහැ.. ක්‍රීඩාශ්‍රීලී දක්ෂ පියෙකුගෙ පුතෙකු අනිවාර්යයෙන්ම දක්ෂ විය යුතුයි..!(නු)
මෙයාලා අල්ලන්නෙම වැරදි තැනින්නේ....මේ දවස්වල මිනිස්සුන්ට ක්‍රිකට් කිව්වහමත් යකා නගිනවා (ස)
හැබැයි තාත්තානම් ක්‍රිකට් ගැහුවේ නෑ (ස)
ප්‍රේමදාස මහත්තයා වගේ ප්‍රායෝගික දක්ෂ නායකයෙක් ආයේ බිහිවෙන්නෙ නැහැ (නි)
මහින්ද මහතාගෙන් පසු රටේ ජනාධිපති විය යුත්තේ ඔබයි. රටට ලොකු සේවයක් කිරීමට ඔබට දීර්ඝායුෂ පතමි. ජය සිරි (ස)
මුතුකුඩ,මොකක ආරක්ෂාවක් ගැනද ඒ කිවුවේ? (නි)
දැං ඉතිං ඕව තමයි කරන්න තියෙන්නේ.. වෙන කරන්න දෙයක් නැහැනේ.. ඒ අතින්වත් ඉදිරියට යන්න බලන්න..!(නු)
මෙයාලත් අපේ ක්‍රිකට් මහතුරු වගේ තමයි.. අතේ දුරින් තියෙන කුසලානෙ පෙනි පෙනි අතහරිනවා..! (ස)
ඇත්තටම අපේ සජිත් මහත්තයට මෙච්චර සල්ලි කොහෙන්ද? (නි)
නොදැවී ලකුණු රැස් කර ගන්නට උත්සාහ කරන්න (ස)
මේ දවස්වල බෝලෙට ගහන අය ඔය ගොඩක් ඉන්න එකේ නරකද හොදට බෝලේ අල්ලා පුරුදු වෙන එක? හොද තරගයක් දෙන්න පුළුවන් වෙයි.
කොහොම හරි හයේ පාරවල් ගහලා ටීමි එකේ නායකත්වය ගන්න .නැත්නම් ලංකාවේ අපි අසරණ වෙනවා (ස)
සෙල්ලමින් හරි මිනිස්සු අතරට යනවනම් හොඳයි . ගමෙන් පටන්ගෙන රටම දියුණු කරන්න (ස)
අනේ පව්....කමක් නෑ ක්‍රිකට්වත් ගහලා ඉදිරියට යන්න (ස)
එක්සත් ජාතික පක්ෂය ගොඩගන්න පුළුවන් එකම නායකයා සජිත් (අ)
දේශපාලනය අතහැරල ක්‍රිඩාවක් කරන්නද හදන්නේ (අ)
ක්‍රිකට් ගගහම ඉන්න. (නි)
ෂා... එල්ලෙත් පුලුවන්නේ බලාගෙන යද්දී. (නි)
සජිත් හැම පැත්තෙන්ම දක්ෂයෙක් (නි)
මේ වගේ දෙයක් තමයි කරොත් කරන්නේ (ස)
ඔය ගමන්ම චක්ගුඩු ගහන්නත් පුරුදු වුණානම් හොඳයි (ස)
ඉතා හොදයි. දේශපාලනය කරන්න නම් සාමාන්‍ය මිනිසුන් සමග රැදිය යුතුයි (නි)
සරමක් ඇදගෙන ගැහුවා නම් තමයි ගමේකම පෙනෙන්නේ. (නි)
කවුරු මොනවා කීවත් රටට වැඩක් කරන්න පුළුවන් කෙනෙක් තමයි සජිත් ප්‍රේමදාස කියන්නේ. හොඳ ප්‍රායෝගික නායකයෙක් දුක හඳුනන මිනිහෙක් (අ)
හොඳයි . ඒ වුනාට දැන් පිති කරුවෝ මොන පක්ෂයේද කව්ද දන්නේ. (ස)
එයා යන්න ඇත්තේ අඩු පාඩු සොයා බලන්න නෙමෙයි..ක්‍රිකට් ගහන්නයි (ස)
අනේ අනිච්චං කිවුවලු. (නි)
ඔහේ අතඇරලා දාල තිබ්බ මහල් නිවාසයි, උදාගම් විමල් ඇමති තුමා අලුත්වැඩියා කරන්න පටන් ගත්තට පස්සෙ තමයි මතක් වෙලා තියෙන්නෙ මෙයාටත් ඒවයෙ අයිතිය. (ස)
ප්‍රේමදාස මහත්තයා වෙන්න කාටවත් බෑ (ස)
අපරාදේ 20/20 මගහැරුනේ (ස)
අඩුපාඩු බලන්න ගියානම් ක්‍රිකට් ගගහ ඉදල හරියනවද? කොහොමත් මනාප කිහිපයක් එකතු වෙන්න ඇති (ස)
මහපොළවේ පය ගහලා ඉන්න අපේ අනාගත ජනාධිපති තුමා .. (ස)
ඔබට අපේ රටේ ගැමුණු කුමරු..සොයා බලන්න මොනවද වෙන්නේ කියලා (ස)
එස්ටීඑෆ් එකත් එක්ක ගම් දනවු සැරිසරන්නේ නැද්ද දැන්? (නි)
මෙයාට තැන දීලා ඉස්සරහට යන්න ඉඩදුන්නානම් ඉවරයිනේ..විපක්ෂයක් හැදෙනවා. එහෙනම් මෙච්චර පල්ලම් බහින්නේ නෑ .ශක්තිමත් විපක්ෂයක් තියේවි (ස)
මට දුක හිතෙනවා. (නි)
කවුද අප්පේ මෙහෙම දේකට උපදෙස් දුන්නේ? (නි)
දැන් හිට් විකට් වෙලයි ඉන්නේ. දාන්නෙම නෝබෝල්. නිතරම රනවුට් වෙනවත් එක්ක. (නි)
මෙතුමා රටට ආදරයක් තියෙනවාද නැද්ද කියලා අපිට පෙනිලා තියෙනවා කියන දේවල් වලිනුත් කරන වැඩ වලිනුත්. තවත් මොන කතාද? (නි)
ගමට යද්දී රබර් සෙරෙප්පු දාගෙන යන එක හොද දෙයක්. (නි)
ඉතාමත් හොද වැඩක්. (නි)
කටිටියම ක්‍රිකට් ගහන්න පටන් අරන් වගෙයි. කවුද කියලා දුන්නෙ? (නි)
තනිවම හරි ජනාධිපතිවරණයකට ඉල්ලන්න. අපි ඔබ සමගයි. (නි)
ගම අල්ලගන්න පුළුවන් ක්‍රිකට් ගහලා (ස)
අපිට දැන් ක්‍රිකට් ගහන අය පෙන්වන්න බෑ (ස)
අපිට දැන් ක්‍රිකට් ගහන අයව පෙන්නන්න බැහැ. (නි)
හපොයි ආරක්ෂාවට කිසිදෙයක් පළදින්නේ නැතුව ඔහොම ක්‍රිකට් සෙල්ලම් කරනවාද? ඔය කොල්ලන් එවන බෝල පාරක් බැරිවෙලාවක්වත් වැදුණොත් එහෙම කාට කියන්නද? අනික ගම වෙනුවෙන් තව කොච්චර වැඩ කරන්න තියෙනවාද? (නි)
අවංකවම සතුටුයි (නි)
හැමදාම විපක්ෂයේනේ. ඔහොම යන්. ඔහොම යන්. (නි)
ජය වේවා! (නි)
ඔය ක්‍රිකට් ගහල වැඩක් නෑ, මොකද අපිට ක්‍රිකට් වමනයට ඇවිල්ලා තියෙන්නේ (අ)
එයා අවත් වැඩක් නෑ. ඔයලා කණ්ඩායමටම හිස් අතින් තමා ගෙදර යන්න වෙන්නේ. මොකද අපේ සංගලා මහේල, කුලේලල, ජීවිල තිසරල මේ තරගාවලිය දිනනවාමයි. (අ)