(ඉන්දිකා රාමනායක)
බම්බලපිටිය ලෝරිස් පාර නිවසක් තුළ චීන ජාතිකයන් පිරිසක් පවත්වාගෙන ගිය සූදු පොළක් වටලා චීන කාන්තාවක ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මොවුන් සුදු සඳහා යොදාගෙන තිබූ රුපියල් ලක්ෂ 10 ට අධික මුදලක් ද පොලිසිය බාරයට ගෙන ඇත.
සියලු දෙනා සංචාරක වීසා මෙරටට පැමිණ සිටී චීන ජාතිකයන් බව ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා සංචාරකයන් ලෙස දක්වන්න බෑ නේද.. චීන්නු කියන්නේ මේ රටෙත් යම් කිසි අයිතිවාසිකමක් තියන මිනිස්සු. එකම වැරැද්ද සූදු කෙලපු එක විතරයි.
චීන ජාතිකයින්ට මෙහෙම සලකන එක වැරැදියි. මොකද තාම වංශ චීන කුමන්ත්‍රණයක් ගැන කෑගහන්නෙත් නෑනේ. අපේ ඇමෙරිකන්කාර පාලකයෝ චීනෙන් වැඩ ගන්න දක්ෂකම පේනවා නේද? ට්‍රම්ප්ටත් බැරිවුණා මේ වගේ වැඩ කරන්න.
දේශපාලකයින්ට කුට්ටි ලැබෙන නිසා චීනුන්ව කිට්ටුකර ගත්තා. චීන්නු කරන වැඩවල හැටියට මේවා සුළු දේවල්. බලමුකෝ... ඉදිරියේදී තව දේවල් බලාගන්න පුළුවන්...