(ඉන්දිකා රාමනායක)
සංචරණ සීමා ලිහිල් කළ ඊයේ දිනය තුළ දිවයින පුරා සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් හත් දෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
මාරක රිය අනතුරු හයකින් මෙම පිරිස මියගොස් ඇත.
පින්දෙනිය ,කැස්බෑව ,මහබාගේ, මහියංගනය ,ජයපුරම්, පන්නල යන ප්‍රදේශවල දී මෙම පිරිස මියගොස් ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහනවලට යන්න බෑ කියන නීතිය පොලීසියෙන් හරියට ක්‍රියාත්මක කළා නම් ජීවිත 7ම අදත් ජීවත් වෙනවා නේද...?