(නිමන්ති රණසිංහ)
පළාත් අතර සංචාරණ සීමා අද (11) මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අත්‍යවශ්‍ය සේවාවන් හැර අනෙකුත් අයවලුන් සඳහා මෙම පළාත් අතර සංචරණ සසීමා බලපැවැත්වෙන බව ද ඇමතිවරයා සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශයන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉදිරිපත් කරනු ලැබීම ට නියමිතව ඇතැයි ද යුද හමුදාපතිවරයා හමුදාපති වරයා පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිකක් පරක්කු වැඩි වුණා නේද?
මෙ කරන සේවයට මෙයාට තව මෙඩ්ල් ටිකක් දෙන්න ඕනේ..
සීමා කිරීම සහ තහනම් කිරීම දෙකක් ද? හදිසි අවස්තාව ක වෙනත් පලාතකට යන්නෙ කොහොමද, පාස් ගන්න ඕනැද කොහෙන්ද ගන්නෙ.