
දිවයිනටම බල පැවැත්වෙන පරිදි දැනට පනවා ඇති සංචරණය සීමා ලබන 25 වැනි දා අලුයම 4.00 ලිහිල් කළ ද සියලු සුරාසල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
කොරෝනා වයිරසය ව්‍යාප්තිය වැළැක්වීමට මෙම පියවර ගත් බවද ඒ මහතා කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තනිකරම කරන්නේ අපේ සංස්කෘතියට අකුල් හෙළන එක. ඔය වහන්න කියන අයගේ ආගම පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න කියන්න.
බොන්නේ නැතිව ගෙදරට වෙලා ඉන්නේ කොහොමද?