ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නව සභාපති වශයෙන් භාෂ්වර සේනාංක ගුණරත්න මහතා පත් කරනු ලැබ සිටියි. ආරථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මේ පත්වීම කැරිණි. වෘත්තියෙන් වරලත් ගෘහ නිර්මාණ ශිල්පියකු වන ඔහු මීට පෙර ජාතික තරුණ සේවා සභාව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වෙරළ තීරය සම්බන්ධයෙන් ඔබගේ විශේෂ අවධානය යොමු කරන්න (නි)
වරලත් ගෘහ නිර්මාණ ශිල්පය සහ සංචාරක ව්‍යාපාරය අතර තියෙන සම්බන්ධය ගැන මට එච්චරම අවබෝධ කරගන්න අමාරුයි. සමහර විට දන්නේ නැති කම වෙන්න ඇති. (නි)
තරඟ විභාගයක් තියලා වෙන්න ඇති තෝරා ගන්න ඇත්තේ (ස)
ජාතික ආර්ථිකයට නව පණක් ලබාදිය හැකි කේෂ්ත්‍රයක්. නිරතුරු නුවණැසින් තරණය කළයුතු අංශයක්. සංස්කෘතියට ගැළපෙන විදිහට ව්‍යාපෘති සකස් කර ඉදිරියට යෑමට සුභ පැතුම්. ග්‍රාමීය සංචාරක වැඩසටහන යටතේ මහනුවර ප්‍රදේශයෙන් ව්‍යාපාති සදහා එක්වීමට අදහස් කර ඇත. ඒ සදහා අවශ්‍ය මුල්‍ය පහසුකම් හා මග පෙන්වීම් අවශ්‍ය වේ. 111/3, ගංගොඩ, පිළිමතලාව (නි)
නම නම් ලස්සනයි. බලමුකෝ වැඩ කොහොමද කියලා.... (නි)
මට හිතෙන්නේ මෙයා නම් දක්ෂයෙක් බලමුකෝ ඉස්සරහට. නව පත්වීමට සුභ පැතුම්! (නි)