IMG-LOGO

සැඟවූ තෙල් හොයන්න ගිය පාරිභෝගිකයේ පිරිසක් රඳවාගෙන

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නාත්තන්ඩිය අයි.ඕ.සි.ඉන්ධන හලේ සඟවා තිබු පෙට්‍රල් තොගයක් බෙදාදිමට  ගිය පාරිභෝගක අධිකාරියෙ පුත්තලම දිස්ත්‍රික් නිළධාන් පිරවුම් හලේ පිරිසක් ෙපැය දෙකකට ආසන්න කාලයක් බලහත්කාරයෙන් රඳවා තබා ගෙන සිටියදී පොලිසිය හා යුද හමුදාව හා ප්‍රාදේශිය ලේකම් සමග එක්ව ඔවුන් බේරාගෙන සැඟවු ඉන්ධන  බෙදාදීමට කටයුතු කර කළේය.

නාත්තන්ඩිය අයි.ඕ.සි .ඉන්ධන හලේ දිගින් දිගටම පෙට්‍රල් ජනතාව වෙත ලබා දීම අඩු කරමින් ඉන්ධන හල් හිමියාට ආරක්ෂව සපයන මැරයින් පිරිසක් විසින් ජාවාරමක් කරමින් සිටින බවට පාරිභෝගික අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් මත අදාල ඉන්ධන හලේ භුගත ටැංකි පාරිභෝගික අධිකාරියෙ නිළධාරින් පරික්ෂා කිරීමටක ලක්කර කළේය.

අදලා ඉන්දන ටැංකි පරික්ෂා කිරිමේදි ජනතාව බෙදා නොදි තිබු පෙට්‍රල් ලීටර් දහසකට ආසන්න ප්‍රමාණක් ටැංකි තුළ ඇති බව අධිකාරියෙ නිළධාරින්ට සොයා ගත හැකිය තිබුණි.

ඒ අනුව එම ඉන්ධන තොගය ඒ වන විටත් පෝලිම් වල රැදි සිටි ජනතාව වෙත බෙදා දිමට නිළධාරින් කටයුතු කරමින් සිටියදී එම ස්ථානයට කඩා වැදුන ඉන්ධන හල් හිමියාගේ හිතවතුන් පිරිසක් නිළධාරින් පිරිස කාමරයට දමා දොරවල් වසා තර්ජනය කරමින් පෙට්‍රල් බෙදිම නැවතිමට කටයුතු කර ඇති බව කියයි.

මේ සම්බන්ධයෙන්  පාරිභෝගික අධිකාරියෙ අධ්‍යක්ෂ ජනරාල්වරයා හා අදාල නිළධාරින් විෂය බාර ඇමතිවරයා දැනුවත් කර  ආරක්ෂක අංශ නිළධාරින් සමග නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ මහතාද කඩිනමින් එම ස්ථානයට මෙම නිළධාරින් කාමරයෙන් පිටතට ගෙන ඇත පසුව  සවස 6 පමන වන විට ඉන්ධන බෙදිම ආරම්භ කර තිබුනී.

ඒ වන විටත් පෝලිම් වල රැදි සිටි විශාල පිරිසකට එක් අයකුට රුපියල් 500 බැගින් පෙට්‍රල් ලබා දිමට අදාල නිළධාරින් කටයුතු කර තිබුනී.



අදහස් (0)

සැඟවූ තෙල් හොයන්න ගිය පාරිභෝගිකයේ පිරිසක් රඳවාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site