(කාංචන කුමාර ආරියදාස )
සිගිරිය අභයභුමියේ ඉලුක්වල ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි බව කියන හතර දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව සිගිරිය වනජීවී කාර්යාලය පවසයි.
සිගිරි ගලත් පිදුරංගල ගලත් අතර ඇති ප්‍රදේශයේ කාශ්‍යප රජු රත්තරං නිදන් කර ඇති බව කියමින් එම පිරිස අඩි 15ක් පමණ වළක් හාරා ගල්බොර දමන බවට එම කාර්යාලයට තොරතුරු ලැබී තිබිණ.


(අත්අඩංගුවට ගත් පූජා භාණ්ඩ හා උපකරණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd