මස්කෙළියෙන් පැමිණි සිසුන් පිරිසක් සීගිරිය සිංහපාදයේ තම නම් ගම් කුරුටු ගා ඇතැයි ද මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආරක්ෂකයන් විසින් පොලිසිය එන තෙක් ඔවුන් රඳවාගෙන ඇතැයි ද මධ්‍යම සංස්කෘතික අරමුදල කියයි. සිසුන් මෙන්ම සිසුවියන් ද ගල්වලින් සිංහපාදයේ සිය නම් ලියා ඇතැයි සංස්කෘතික අරමුදල කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයින්ට බැණලා වැඩක් නැහැ. ඔවුන්ට පාසල් වල සීගිරිය ගැන කියලා දීලා පමණක් වැඩක් නැහැ. (නි)
මේවා ගුරුවරුන්ගේ වැරදි. ළමයින්ට එම ස්ථානය පිළිබදව දී ඇති අවබෝධය මදි. (නි)
එතන ඉන්න මුරකාරයන්වත් හිරේ දැමිය යුතුයි
මේවා ගුරුවරුන්ගේ වැරදි. වටිනාකම් කියා නොදී එක්කගෙන යාමෙන් තමයි මේ වගේ දේවල් වෙන්නේ. (ස)
දඩුවම් දෙන්න ඕනේ. (ස)
ගමන ආරම්භයට පෙර ජාතික සම්පත් ගැන සිසුන් දැනුම්වත්කර තිබුණානම් මේවගේ ජාතික අපරාධයක් වෙන්නේ නැහැ. අදාල පාසලේ ගුරුවරුන් වගකීම භාරගන්න.
අනාගත පරපුරට දැනෙන විදියට දැඩි දඬුවම් දෙන්න ඕන. ලංකාවේ ඉන්නවා රට ගැන නොදත් වනචාරී පිරිසක්, බලන්න පොළොන්නරුවේ පැරකුම් මාලිගාවේ බිත්තිවලට සුළුදිය පහරල තියන හැටි (ස)
සීගිරියත් ෆේස් බුක් වගේ පේනවද දන්නේ නැහැ දැන් හැදෙන අයට. (ස)
දෙයියෝ සාක්කි (දී)