සීගිරිය නඟිමින් සිටි පිරිසකට අදත් බඹර ප්‍රහාරයක් එල්ල විය. ඉරිදා ප්‍රහාරයකින් 40 දෙනෙක් තුවාල ලදහ. සීගිරි පර්වතයේ සුළඟ ද ඉතා වේගවත් වී ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
සීගිරිය නඟිමින් සිටි පිරිසකට අදත් බඹර ප්‍රහාරයක් එල්ල විය. ඉරිදා ප්‍රහාරයකින් 40 දෙනෙක් තුවාල ලදහ. සීගිරි පර්වතයේ සුළඟ ද ඉතා වේගවත් වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීගිරිය තහනම් කලාපයක් කරමුද?(නු)
වගකිවයුත්තන්ව මදුරුවෙක් කාලා හරි අවදි වෙනතෙක් අපි බලන් ඉමු. (නි)
අපට සීගිරිය අතහරින්නටද නොහැක, බඹරුන්ගේ නිජබිමෙන් උන් පලවා හැරීමටද නොහැක, එසේ හෙයින් සිගිරිය නැරඹීමට යන්නවුන් සදහා විධිමත් ආරක්ශක ඇදුම් කට්ටලයක අවැසිතාවය මතුව පෙනේ( මම දිගුකලක් රටින් බැහැරව සිටින නිසා එවැනි දෙයක් සපයනවාද යන්න නොදනිමි ).මෙහිදී පැහැදිලිවම ප්‍රායෝගික ගැටලු කිහිපයක් මතුවෙනු ඇත. නමුත් විධිමත් සැලසුමක් අනුව කටයුතු කිරීමෙන් යම් දුරකට එම තත්වයන් මගහරවා ගත හැක.(නු)
අර මහත්තයෙක් සීගිරි ගියෙ නෑ කියල ඒ දවස්වල කිව්වෙ ඹඹරු ගෑන දෑනගෙන නොයා ඉන්න ඈති...(නු)
අනේ මේ බඹරු ටික කැලේට යවන්න බලධාරීන්ට ඇත්තටම හිතෙන්නේ නැද්ද. මෙහෙම ගියොත් තව ටික කලක් යන කොට සීගිරිය නම් කැලේට යනවා ඒකාන්තයි... එතකොට තමයි අපේ අයට ඇහැ ඇරෙන්නේ...(නු)
ඇයි බඹරෝ පෙම් මල අත හැරලා, ඔබ යන්නේ මිනිසුන් සොයලා... (නි)
සීගිරි ගලට නගින විට ඔබලාගේ ජංගම දුරකථන ක්‍රියා විරහිත කරන්න.. සිගිරි ගල ආශ්‍රිත ප්‍රදේශය විදුලි සංඥාවලින් තොර කලාපයක් කරන්න. ඕකට තිබෙන එකම විසදුම ඒකයි.. බඹරුන්ගේ පියාපත් සැළීමේ වගෙයට ජංගම දුරකථන සංඥා බාධා කරනවා. මේක මාසයක කාලයක් පමණ අත්හදා බලන්න..(නු)
ගාණටම 40ක් ගණන් කරලා තුවාල කරලා තියෙන්නේ. ඒකත් නරක නැහැ. (නි)
අසරණ මිනිස්සු පවු. (නි)
මතක් වෙද්දිත් ඇගේ මයිල් කෙලින් වෙනවා. (නි)
මම සීගිරි ගිහින් බඹරු විදපු තැන මෙතන කියන්නත් බෑ (අ)