සිය වෘත්තීය ගැටලුවලට විසඳුමක් ලබා නොදෙන්නේ නම් ලබන සතියේ සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය හා කාර්මික නිලධාරීන්ගේ සංගමය පවසයි.
පසුගිය 9 දා සිට ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයෙන් තම වෘත්තීය ඉල්ලීම්වලට විසඳුමක් දීමට පාලනාධිකාරිය කටයුතු නොකර තම වෘත්තීය ක්‍රියාමාර්ග කඩාකප්පල් කිරීමට ගන්නා ක්‍රියාමාර්ගයන්ට එරෙහිව මෙම පියවර ගන්නා බවත් එම සංගමය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd