ශ්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර ඩර්බන් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (28) තේ පානය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 207 ක් ලබා සිටියි.
කුමාර් සංගක්කාර පන්දු 161 කදී හතරේ පහර 13 ක් සමග නොදැවී ලකුණු 101 ක් ලබා විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් සිටියි. සංගක්කාර සිය ටෙස්ට් තරග දිවියේ ලබාගත් 28 වැනි ශතකය මෙයවේ.
සංගක්කාරගේ මෙම අලංකාර ශතකයත් සමග දකුණු අප‍්‍රිකානු පළමු ඉනිමට වඩා ලකුණු 377 ක් ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ සමත්ව සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංගා තමයි නොම්බර 1 පිතිකරු. නැවතත් ඔහුව ලංකාවේ නායකයා කරවමු
නියමයි සංගා, අපේ බලාපොරොත්තු ඉටුවුණා
එළ.. එළ.. ඔහොම යං පුතා....
නියමයි
ඔබ නැවතත් නායකයා විය යුතුමයි රට වෙනුවෙන්