අයි. පී. එල්. තරගාවලියේ ඊයේ (26) දා පුනේහිදී පැවති තරගයේදි, කුමාර් සංගක්කාර නායකත්වය දරන ඩෙකැන් චාජර්ස් පිල විසින් ලකුණු 18 කින් සව්රව් ගංගුලි නායකත්වය දරන පුනේ වොරියර්ස් පිල පරාජය කරන ලදි. ඩෙකැන් චාජර්ස් පිලේ නායක කුමාර් සංගක්කාර ලකුණු 12 දැවි ගියේය. ඩෙකැන් චාජර්ස් පිල ඕවර 20 කදී කඩුලූ 4 ට ලකුණු 177 (කැමරන් වයිට් 78, ජේ. පී. ඩුමිනි නොදැවි 26 පාර්තිතිව් පතෙල් 24) පුනේ වොරියර්ස් පිල ඕවර 20 කදී කඩුලූ 7 ට ලකුණු 159 (රොබින් උත්තප්පා 29, ස්ටිවන් ස්මිත් 26)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිගටම දිනන්න අපෙන් සංගාට සුබ පැතුම්