(යොහාන් භාසුර)
අයවැය ලේඛණයෙන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ දීමනා කප්පාදු කිරීමට විරෝධය දක්වමින් සෞඛ්‍ය වෘත්තීයවේදීහු කළු පටි විරෝධතාවක් අද (24) ක්‍රියාත්මක කළහ.
කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය වෘත්තීයවේදීන් කළු පටි පැළඳ අද සේවයේ නිරත වූ ආකාරය දැකගතහැකි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල...
බාල බෙහෙත් විදිද්දී, බෙහෙත් හිඟ වෙද්දී මොවුන් කලු පටි බැන්දේ නෑ...
සෞඛ්‍ය සේවයේ පඩි කලින් ගත් පඩියට වඩා අඩු වෙනවා නම් මේ අමාරු කාළේ උන් විරෝධතා කරන එක පුදුමයක්ද?
රටට හෙන ගැහුවත් මස් රාත්තලම උදුරාගෙන කන ,මිනිස් ජීවිත තුට්ටුවකටවත් මායිම් නොකරන අද කාලයේ ෂයිලොක් ලා ටික