IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


සෞඛ්‍ය නීති කැඩු විවාහ උත්සවයේ 11කට කොරෝනා

(ඔගස්ටින් ප්‍රනාන්දු )

සෞඛ්‍ය නිතිරිතිවලට අනුගමනය නොකර පැවැත් වූ  මංගල උත්සවයක මනාල යුවළ ඇතුළු 11 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග කොස්වත්ත මැද කිරිමැටියාන ග්‍රාම නිලධාරි වසමට අද පෙරවරුවේ සිට සංචරන සීමාවන් පැනවු බව දන්කොටුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් කාර්යාලය කියයි.

මැද කිරිමැටින ප්‍රදේශයේ උත්සව ශාලාවක පසුගිය 9 වන දින මෙම විවාහ මංගලෝත්සවය පවත්වා ඇති අතර ඊට පනවා ඇති සෞඛ්‍ය නිති රිති නොතකා 140 දෙනකු සම්බන්ධවි තිබු බව වාර්තාවීම නිසා සිදු කළ පි.සී.ආර්. පරික්ෂණයකට යොමු කර ඇත.

එම පරික්ෂණවල ප්‍රතිඵල අනුව 11 දෙනකු කෝවිඩ් 19 ආසාදිතයින් බව හෙළි ඇති නිසා එම මැද කිරිමැටියාන ප්‍රදේශයට සංචරණ සීමාවන් පැනවිමට සිදුවු බවත් කියයි.

 



අදහස් (2)

සෞඛ්‍ය නීති කැඩු විවාහ උත්සවයේ 11කට කොරෝනා

siri Tuesday, 11 May 2021 10:52 AM

නුවරඑළියේ සැණකෙළියට ගිය කීදෙනෙක් බේරිලාද? අපි දැක්ක ලොකු ලොක්කෝ සහ දරුපැටව් නම් මුහුණු ආවරණ නැතුව පොලිසියේ මහත්තුරු එක්කම ඉන්නවා.

:       2       18

SiriThursday, 13 May 2021 04:34 AM

බඩුත් හාමුගේ, නඩුත් හාමුගේ, කියන්නේ ඕකටනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 356 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 102 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site