(අංජුල මහික වීරරත්න)
ලෝකයේ රටවල් කොරෝනා රෝගීන් සහ රැළි අඩුකර ගන්නේ විද්‍යාත්මක ලොක් ඩවුන් කිරීමෙන් වුවත් ලංකාව කොරෝනා රෝගීන් අඩුකර ගන්නේ පරීක්ෂණ අඩු කිරීමෙන් යැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
අලුත් සෞඛ්‍ය ඇමති ධනාත්මක බව ඔහු සමඟ පැවති සාකච්ඡාවේදී තේරුම් ගිය නමුත් සෞඛ්‍ය උපදෙස් අනුව පරීක්ෂණ කර රෝගීන් ලක්ෂ දෙක තුනක් වාර්තා වුවහොත් ඒ තත්ත්වය පාලනය කරන්නේ කෙසේද යන ප්රශ්නය ආණ්ඩුවට තිබෙන බවද රත්නප්‍රිය මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවස් 4 ට පිං මංත්‍රී කමක් අරගෙන කෝටි 5 ක වාහනයක් ගත්ත මිනිහගෙ උපදෙස් තමා උපදෙස්. මෙයා තමා හොඳටම කලේ
නව සෞඛ්‍ය ඇමැති නම් ශුවර් එකටම ඉල්ලා අස්වෙනවා..
දැන්නම් හැමදේම අපිලිවෙලයි වගේ
මේ වගේ අය කියන ඒ්වා ජනතවෙ අහනවනේ
ඔබතුමා තවම හෙදියන්ට PCR හා ඇන්ටිජන් පරීක්ෂාවන් කිරිමට ඉඩදෙන්නෙ නෑ. පරීක්ෂන ගැන කතාකරන්න ඔබ තුමාට තියෙන සදාචාරත්මක අයිතිය කුමක්ද?
තමන් හැමවිටම සෘණාත්මකව බලමින් ධනාත්ම දෙයක් ගැන කතා කිරීමත් පලක් නොමැති බව මේ "අම්බරුවාට" නොතේරීම අරුමයකි. තමන් උපන් රට තිබෙන අවදානම් අවස්ථාවේදීත් තමන්ගේ මෝඩ තක්කඩි ගුරා වන අරාජිත නමැති කාලකන්නියාගේ රූකඩයක් ලෙස හැසිරීම ප්‍රතිපලයක් ලෙස මේ අම්බරුවාට මෙලොවදීම ප්‍රතිපල ලැබෙනු ඇත.