(ඩයනා උදයංගනී , ආරියරත්න රණබාහු)
සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ දී අද(23) සම්මත විය.
පක්ෂව ඡන්ද 53ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 2ක් ලැබිණි .
ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂව ඡන්දය දුන් අතර ඒකාබද්ධ විපක්ෂය ඊට විරෝධය පා සභාවෙන් නැගිට ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ තියන ලොකුම විහිළුව මේ ඒකාබද්ධ විපක්ෂයයි කියා ගන්නා කට්ටියයි. මේ පනත මගින් රටේ මුලය බලය පාර්ලීමේන්තුවට අහිමි වෙනවා යයි මරහඩ තැලු මේ ඒකාබද්ධ කල්ලීය අද ඡන්ද වීමසිමෙදී මේ පනතට විරුද්ධව ඡන්ද දී එය පරාජය කරන්න තිබු අවස්ථාව මග හරිමින් (වැඩි ඡන්ද 52 ක් පමණක් නිසා) බොරු විරෝධයක් පා පාර්ලීමේන්තුවෙන් ඉවත්ව ගියේ ආණ්ඩුවට අවශය පරිදි එය සම්මත කර ගැනීමට ඉඩ සලසමින්ය.
එ්කාබද්ධය කර තිබෙන්නේ ප්‍රෝඩාවකි...