(ටෝනි කරුණානායක)
හිටපු අමාත්‍ය ජේයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා ඇතුළු 16 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් තිදෙනෙකුට විරුද්ධව ඇති නඩුව ගම්පහ සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය ඔක්තොම්බර් 25 වැනිදාට කල් තැබීමට අද (21) නියෝග කළාය.
නඩුව විභාගයට ගත් අවස්ථාවේ සාක්ෂිකරු වන මොහොමඩ් අලිහසන් හන්සාර් අසනීප තත්ත්වයේ පසුවන බවට දැනුම්දී ඇතැයි රජයේ සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණයට දැනුම් දීමෙන් අතුරුව නඩු විභාගය කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුලක් නෑ.. සාක්කිකාරයා මැරුණම සාක්කි නැතුව නඩුව නිකන්ම වැහිලා යාවි. එ්ත් අවුලක් නෑ පවුල ඉන්නවනේ රජතුමා ගාව...
ජෙයරාජ් පුල්ලේ හිටියා නම් බැසිල් ගම්පහ නායකයා වෙන එක සිහිනයක්....
ජෙරාඩ් ඝාතනය කළ එල්.ටි.ටී.ඊ. යද ....?
විනිශ්චය නැගිටින්න...