
ලොව ධනවත්ම නළුවන් 10 දෙනාගේ ලැයිස්තුවේ මුල් නළුවන් සිවු දෙනාගෙන් කෙනකු වන්නේ බොලිවුඞ් රජු ෂාරුක් ඛාන් බව විදෙස් මාධ්‍ය පවසයි.
ෂාරුක් ඛාන්ගේ වත්කම ඇමෙරිකන් ඩොලර් මිලියන 770 ක් බව ද පැවැසෙයි.
අවසන් වරට ෂාරුක් රංගනයෙන් දායක වූ ‘පඨාන්’ සහ ‘ජවාන්’ ඉහළ ආදායමක් ඉපැයූ බෝක්ස් ඔෆිස් වාර්තා පිහිටුවූ බොලිවුඞ් සිනමා නිර්මාණයන්ය.
ෂාරුක්ගේ මීළඟ සිනමා නිර්මාණය වන්නේ, ප්‍රහසන චිත්‍රපටයක් වන ‘ඩුන්කි’ ය. ඩුන්කි රාජ්කුමාර් හිරානිගේ අධ්‍යක්ෂණයකි. චිත්‍රපටය දෙසැම්බර් 22 වැනිදා තිරගත වීමට නියමිත බව පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මොන පොහොසත් කමක් ද. මෙහෙ ඉන්නේ ගිරුවාපත්තුවෙන් ඇවිත් ඩොලර් බිලියන 18 කට උරුම කම් කියන සල්ලි කාරයෙක්