
(අංජුල මහික වීරරත්න)
2026 ශිෂ්‍යත්ව විභාගය සඳහා අද(30) සිට අප්‍රේල් 30 දක්වා මාර්ගගතව අයැදුම්පත් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 9 ඉරිදා පැවැත්වේ.
ඒ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නිකුත් කළ නිවේදනය මෙසේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd