ඉතාලියේ බ්‍රෙෂියා නුවර තරු පහේ වීක්ටෝරියා හෝටලයේ ඉතාලිය ඇතළු රටවල් පහක තරගකරුවන් රැසක් සහභාගි වු අයිසින් කේක් නිර්මාණ තරගයෙන් ප‍්‍රධාන ඉසවි දෙකෙන්ම ප‍්‍රථම ස්ථානය ගැනිමට ශකිලා ලියනපතිරන මහත්මියට හැකි වීය. සුක්කේරෝ ඉන් තෙස්තා ආයතනය මේ තරගය සංවිධානය කෙළේය. පසුගිය වසරේ ද මේ තරගාවලියෙන් ප‍්‍රථම ස්ථානය ඇයට හිමි විය. වැඩිදුර අධ්‍යාපනය සදහා ඵංගලන්තයට යෑමට ඇයට ශිෂ්‍යත්වයක් හිමිවිය.


1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කේක් හදන්න විතරක් නෙමෙයි ඩාන්සින් වලටත් ගොඩක් දක්ෂයි, සුබ පැතුම් (ස)
මම හිතුවේ 5 වසරේ ශිෂ්‍යත්වය සමත් වූ කෙනෙකුට කේක් දුන්නා කියලයි (ස)
ඔබ ලද මෙවර ජයග්‍රහණයටද සුභපැතුම්! කේතුවකින් හැඩය ගන්න හරි ලස්සන කේක් මෙන්න තුන් ගුණයක් මහත් වෙන්න දිනපතාම කා බලන්න (ස)
සොයුරිය ඔබගැන ආඩම්බරයි. මම සුභ පතමි..!(නු)
මෙයාට පොල් සම්බෝලයක් හදන්න නම් බැරිව ඇති නේද?(නු)
ආදර සොයුරිය, සිරිලක් මාතාව ඔබ ගැන ආඩම්බර වේවි! (නි)
ඉතාලි කේක් වගේ නොවෙයි එංගලන්තේ කේක්..!(නු)
කන්න මල්ලි කේක්... (නි)
ලක් දියණිය.. ලාංකික නාමය ලෝකයේ බබලවන ඔබ වැනි දූ දරුන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා..!(නු)
ඔබට අපෙන් උණුසුම් සුභ පැතුම්..!(නු)
ලස්සනයි , යන්න ඉදිරියට .....(ස)
නියමයි, ඔබට සුභ පැතුම් (ස)
අපි අන්ද මන්ද වෙනවා මේ සිරස්තල වලින් (ස)
අක්කේ.මම ඩීජේ කරන ඉන්දික මල්ලි.ගොඩක් සතුටුයි ඔයාගෑන. (ස)
ඔයා අපිට ලොකු ආඩම්බරයක් .අපේ රටේ නම කැත කරන අය අතරේ ඔයා ලොකු ආඩම්බරයක් අරන් ආවේ. (නි)
හිත ඇත්නම් කරන්න බැරි දෙයක් නැහැ. දක්ෂයින්ට සැළකීමට ජාති භේද අනවශ්‍ය බව මෙයින්ම පෙනෙනවා. ඔබට අපේ සුභ පැතුම්! (නි)
කේක් එකක් අරගෙනම එන්ගලන්තයට යන්න. (නි)
විකීගෙ කතාව ඈත්ත මම හිතුවෙ 5 වසර ශිෂ්‍යත්වය කියල!!!(ස)
සොයුරිය ඔබ ලංකාවට ආඩම්බරයක් (ස)
මෙම ජයග්‍රහණයට අපෙන් සුභ පැතුම්! (නි)
අපේ බලාපොරොත්තුව 5හේ ශිෂ්‍යත්වයනේ .නිතරම සමත් දරැවන්ට එවන්න කේක් හදනවා කියලා මාත් හිතාගත්තා (අ)
අනේ කේක් නම් හරි ලස්සනයි රස බලන්න ඇත්නම් තවත් ලස්සනයි ලක් කෙල්ලේ ඔබට ජයෙන් ජය පතමි (ස)
නියම කේක් ගෙඩිය (ස)
අපගේ හෘදයාංගම සුභ පැතුම්! (නි)