(රංජන් කස්තුරි)
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රධාන පාසල් සඳහා සිසුන් බඳවා ගැනීමේ කඩයිම් ලකුණු නිකුත් කර ඇත.
ඒ අනුව සිංහල මාධ්‍ය පිරිමි පාසල් අතුරින් කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කරගැනීමේ කඩයිම් ලකුණ 187කි. මහනුවර ධර්මරාජ විද්‍යාලය සඳහා ලකුණු 186කි. පිළිවෙලින් කුරුණෑගල මලියදේව විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය, කුරුණෑගල ශාන්ත ආනා විදුහල සහ මහනුවර කිංස්වුඩ් විදුහල ඉහළ කඩයිම් ලකුණු අතර ඇති පාසල් වේ.
බාලිකා පාසල් අතරින් කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත් කරගනු ලබන කඩයිම් ලකුණු සංඛ්‍යාව 189කි. මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ කඩයිම් ලකුණු සංඛ්‍යාව 186කි. මේ අතර පිළිවෙළින් කොළඹ දේවි බාලිකා විද්‍යාලය, කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය, කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය, ගාල්ල සවුත්ලන්ඩ්ස් බාලිකාව මුල් කඩයිම් ලකුණු අතර ඇති පාසල් වේ.
මිශ්‍ර පාසල් අතරින් වැඩිම කඩයිම් ලකුණු සංඛ්‍යාවක් ඇත්තේ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයටය. ඒ ලකුණු 179කි. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ කඩයිම් ලකුණු සංඛ්‍යාව 178කි. පිළිවෙළින් වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලය, බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය, කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය, හොරණ තක්ෂිලා විද්‍යාලය යන පාසල් ඉහළම කඩයිම් ලකුණු ඇති පාසල් අතර වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සහ ගම්පහ යශෝදරා විද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගන්න කඩයිම් ලකුනු ලබා දිය හැකිද?
ගම්පහ රත්නාවලී බාලිකා විදුහල සහ යසෝදරා බාලිකා කඩයිම් ලකුණු දැනගත හැකි ද
එහෙනම් කඩයිම් ලකුණු දැන ගත හැකිද?
ළමයින්ට.. දඬුවම්.. නොකරන්න.
පානදුර බාලිකා විද්‍යාලයේ කඩයිම් ලකුණු දැන ගැනීමට අවශ්‍යයි
2020 ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු කෑගල්ලේ... දැනගත හැකිද?
ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ කඩයිම් ලකුණු දැනගැනීමට අවශ්‍යයි.
කුරුණෑගල මලියදේව කාන්තා විද්‍යාලයට ගන්නේ ලකුණු කීයෙන්ද? ඉබ්බාගමුව සෙන්ට්‍රල් එකට කීයද?
රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ කඩයිම් ලකුණු දැන ගත හැකිද?
අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ කඩයිම් ළකුණු කීයද?
මතුගම කන්නන්ගර විද්‍යාලයේ හා හොරණ තක්ෂිලා විද්‍යාලයේ කඩයිම් ලකුණු ලබාගන්න පුළුවන්ද?
කෝ ආනන්ද, නාලන්ද ඩී.එස්. වගේ පාසල්වලත් ලකුණු වෙනවෙනම දන්වන්න.
හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ කඩයිම් ලකුණු කීයද?
රත්නාවලී ලකුණු කීයද මෙවර?
නුවර පාසල් නැද්ද?
මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ කඩයිම් ලකුණු කීයක් වෙයිද?
කොළඹ ආනන්ද, නාලන්ද, D.S, ළකුනු දැනගන්න පුලුවන්ද?
රත්නපුර බාලිකා පාසල් සහ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ කඩයිම් ලකුණු කීයද?
මහනුවර පුෂ්පදාන බාලිකා කඩයිම් ලකුණු කීයද ?...
2021... 6 ශ්‍රේණිය සඳහා කොළඹ පාසල්වල ළකුණු මොනවද?
කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු සංඛ්‍යාව ලබා දෙන්න...
ගාල්ල ජාතික පාසල් කඩයිම් ලකුණු කීයද?
කුරුණෑගල මලියදේව බාලිකා, ශුද්ධ වූ පවුලේ බාලිකා, කඩයිම් ලකුණු කීයද?
මාතලේ විජය විද්‍යාලයට ලකුණු කීයක් ඕනෑද?
2020 ශිෂ්‍යත්ව විභාගය වයඹ පළාතේ පාසල් වල කඩයිම් ලකුණු දෙන්න පුළුවන්ද?
පොලොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලේ කඩයිම් ලකුණු දැනගත හැකිද?
ඇඹිලිපිටිය සෙන්ට්‍රල් එකේ කඩයිම් ලකුණු කොහොමද?
Ampara DS සේනානායක ජාතික පාසල් කඩයිම් ලකුනු කියද?
අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ කඩයිම් ලකුණු හා කැකිරාව මධ්‍ය විද්‍යාලයේ කඩයිම් ලකුණු කීයද?
රත්නපුර සියලු ප්‍රසිද්ධ පාසල්වල ලකුණු දෙන්න...
කුරැණෑගල පාසල් ලකුණු දෙන්න...
කැකිරාව මධ්‍ය විද්‍යාලයට ලකුණු කීයද?
මාතර දිස්ත්‍රික්කයේ කොහොමද ලකුණු මට්ටම?
මහනුවර පුෂ්පදාන බාලිකා විදුහලේ ලකුණු කොහොමද?
2020 ශිෂ්‍යත්ව විභාගයේ පාසල් ලකුණු කොහොමද?
ඉහළම කඩයිම් ලකුණ කියන්නේ මේ 187ද, කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයට කීයෙන්ද ගන්නේ..? මට දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න..
2020 ශිෂ්‍යත්ව විභාගයේ, වයඹ පළාතේ පාසල්වල කඩයිම් ලකුණු කීයද?
5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන් සඳහා පාසල් කඩයිම් ලකුණු ලබා දෙන්න.
2021 කඩයිම් ලකුණුද?
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලය සඳහා කඩඉම් ලකුණු කීයද?
ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු එවන්න...
හාලිඇල්ල, බදුල්ල ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු කීයද?
මහින්ද රාජපක්ෂ පාසලට ඇතුල් කරන කඩයිම් ලකුණු...!
මහින්ද රාජපක්ෂ පාසලට ඇතුළු කරන්න කඩයිම් ලකුණු...!
මට නං ඕන ඉස්කෝලෙකට යන්න පුළුවන් .... ලකුණු 195 බං..
අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය පාසල් කඩයිම් ලකුණු
හොඳයි
ශිෂ්‍යත්ව ලකුණු කීයද?
හලාවත රදගුරු පාසලේ ශිෂ්‍යත්ව ලකුණු
නුවරඑළියේ කොහොමද?
හේමමාලි විද්‍යාලයේ ලකුණු දැනගන්න පුළුවන්ද?
2023.10.15 ශිෂ්‍යත්ව විභාගය ලියූ දරුවන්ගේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට ඇතුළත් කිරීමේ කඩයිම් ලකුණු කීයද?