IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ශිෂ්‍ය භටයෝ රන්ටැඹේ අවුරුදු කති

ජාතික හිෂ්‍යභට බළකා සේවා වනිතා ශාඛාවේ සංවිධානත්වයෙන් ජාතික ශිෂ්‍යභට බලකාය විසින් වාර්ෂීකව පවත්වනු ලබන අලුත් අවුරුදු ක්‍රීඩා උළෙල රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බළකා පුහුණු මධ්‍යස්ථානයේදී එහි අධ්‍යක්ෂ මේජර් ජනරාල් ගාමිණී ජයසූරිය මහතාගේ හා ජාතික ශිෂ්‍යභට බළකා සේවා වනිතා ශාඛ්‍යාෙව් සභාපතිනි ප්‍රියන්ති ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. දිවයින පුරා පිහිට බළඇණි 22ක සිංහල, දෙමළ, මුස්ලිම් ශිෂ්‍යභට බාලක බාලිකාවන් මෙම උත්සවයට සහභාගී වූ අතර ජන ක්‍රීඩා ඇතුළු සංස්කෘතිකාංග රැසක් එහි විය.

ශිෂ්‍ය භටයන් හා ශිෂ්‍යභට නිලධාරීන් ඇමතූ ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් ගාමිණී ජයසුන්දර මහතා මෙසේ කීවේය.

‘ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටේ ඇති කළ නිදහස හා සාමය අද අපි භුක්ති විඳිනවා. සියලු පළාත්වලින් පැමිණි සිංහල, දෙමළ මුස්ලිම් දරුවන් එකමුතුව සිංහල අලුත් අවුරුදු උත්සවය සමරනවා. එය අපි ලැබූ විශාල ජයග්‍රහණයක්. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජාතික ශිෂ්‍යභට බලකාය රටට ආදරය කරන දරු පරපුරක්  බිහි කරනවා. සියලු දේට වඩා අපි ලැබූ නිදහස හා සාමය වටිනවා. රටේ අනාගරය භාර ගන්න ඉන්න දරුවනේ, හොදට හිතට ගන් මේ සිංහල දෙමළ අලුත් අවුරුද්දේ රටට බරක් නොවී ජීවත් වෙන්න. ඒ වගේම මේ ලබපු සාමය රැක ගන්න‘

 



අදහස් (0)

ශිෂ්‍ය භටයෝ රන්ටැඹේ අවුරුදු කති

අනුර Thursday, 18 April 2013 08:43 PM

රණවිරුවනි අපි සදා ණයගැතියි ඔයාලට... අපේ රට නිදහස් කළාට...!(නු)

:       0       0

දිල් Friday, 19 April 2013 01:16 AM

අවුරුදු උත්සවේට යන්න බැරි වුණ එක ගැන ගොඩක් දුකයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site