උස්බෙකස්තානයේදී දැන් පැවැත්වෙන ලෝක යොවුන් බර ඉසිලීමේ ශූරතාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක ශෂික ඒකනායක කිලෝග‍්‍රැම් 50 බර පංතියේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය. ස්නැච් ක‍්‍රමයට කිලෝග‍්‍රැම් 87 ක බරක් ඔසවමින් ඔහු රිදී පදක්කම දිනා ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම්! ලෝකයේ හොඳම අය දැන් ඉන්නේ ලංකාවේ. (නි)
අපේ සුබ පැතුම් !(නදී)