
(නිමන්ති රණසිංහ)
අවිධිමත් විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කළැයි කියන සිද්ධියකට අදාළව අධිකරණයේ පවතින නඩුවකට පෙනී නොසිටි ශෂී වීරවංශ මහත්මියට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (21) වරෙන්තු නිකුත් කළාය.
මෙම සිද්ධිට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී සැකකාර ශෂී වීරවංස මහත්මිය අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නායකයත් අධිකරණයට දන්න ඔක්කොම වෙට්ටු දාලා තමයි ඔතනට ආවේ. ඉතින් කොහොමද රට හදන්නේ..?
බයියන්ට මැජික් වුනු ඡන්ද ගුණ්ඩු.
ඡන්දෙන් දින්නට පස්සේ ඒක විසිවෙයි.
මේ යන විදියට ඊළඟපාර කිසිම ප්‍රශ්නයක් නැතුව ගෙදර යයි.
අපි රන්ජන්ගේ හඬපටි ඇහුවා.
යුද්ධ කරන්න යෝධ බල වීර්ය දුන් නූතන විහාර මහා දේවි පරපුරට වෙන කෙණෙහිලිකම් තාම ඉවර නෑ. අහෝ ඛේදයකි. නොසැලෙන් විමල්. සත්‍ය කෙදිනක හෝ ජයගනු ඇත.
ආ... මේක අලි ඡන්දෙන් පස්සේ වීසිකරලා නිදොස්කොට නිදහස් කරන්නම්... ඊට කළින් උසාවියෙන් එන්නම් කිව්වොත් හොස්පිටල් එකක නතරවෙලා ඇවිත් අන්දන පින්තූර දාලා ශේප් කරගනිමු.
මෙවා ඡන්දෙ කාලෙට ජනතාව මෝඩයින්ට අන්දවන්ට කරන බොරු රඟපෑම්...
අනේ විහිළු සපයන්න එපා... මේවාට තමයි කියන්නේ පාර්ලිමේන්තු ජෝක් කියලා.. නඩුත් අපේ බඩුත් අපේ... කවුරු ආවත් මේගොල්ලෝ දිනුම්...
ඇයි මෙයා විතරද? මෙයාගේ මහත්තයාත් මේ වැඩේම කරලා නේද ඉන්නේ? අර සිරිලිය ගිණුමෙත් තියෙන්නේ මේ ආත්මෙට ගහන්න පුළුවන් හැඳුනුම්පත් අංකයක් නෙවෙයිනේ. ඒකෙ හැටියට අයිතිකරු පිරිමියෙක්.. ඒවට නීතියෙන් අවසර තියෙනවාද එතකොට?
මේ වීදියගොඩ කපිලට අමුකැවිලා. නිකන් මේ විහාරමහා දේවියට අපහාස කරන්න එපා. ඔයා 80 දශකයේ කොහොද උන්නේ? ඒ කාලේ ගල්කටස් ඉණේ ගහගෙන අපේ හමුදාව කට්ටියව මරපු අය කොහොමද දැන් යුද වීරයන් වෙන්නේ. කරුණාකරලා විහාරමහා දේවි ගැන කියවලා එන්න ඉස්සෙල්ලාම...
අලින්ට සහ ටැලිපෝන් වලට විමල්ගේ නම ඇහුණත් ඇති රෙද්ද පල්ලේ මුත්‍රා පහවෙන්න. අහන්න තියෙන්නේ එකම ප්‍රශ්නයයි, අර බෝම්බ ගහලා රටම අමුසොහොනක් කරපු බදුර්දීන්ටයි, රටම හිඟමනට අැදලා දාපු රවීටයි මේ දවස්වල නීතියෙන් ලැබෙන "මැකෝගේ" වරදාන මේ වගේ ඉතාම සුළු අත් වැරැද්දක් කරපු විමල්ගේ බිරිදට නැද්ද? යහපාලන ගොයියන් බලයත් නැතුව මෙහෙම නම් නීතිය නමන්නේ තව බලය ආවොත් කොහොමට හිටීවිද?
යහපාලනය කාලේ රනිල් ඔය ගොල්ලව බේරාගත්තා. ඉදිරියට රනිල්ව බේරාගන්න එක ඔබට බාරයි ..
වීදියගොඩ කපිල, ශෂී වීරවංශත් නූතන විහාර මහා දේවි පරපුරේ කෙනෙක්ද එතකොට..? ඒ වගේ හිතන ජනතාවකුත් ඉන්න එක.. අපොයි රටකට ගිය කලක්..
බලාපොරොත්තුවන්න. පරිගණක තොරතුරු සොයාගත නොහැක. නිදොස් කොට නිදහස්. ජය වේවා!
ඔන්න බලන්න. අද ඉඳලා වීරවංශ, ජාතිවාදය ඇදගෙන පොහොට්ටුවට සහායට කෑගහන්න ගන්නවා. පසුගිය මාසයේ මිනිහගේ හඬ ටිකක් වහලා තිබුණා. ඒ නිසා තමයි පාලකයින් මේ පරණ කේස් එක ඇදලා පෙන්නුවේ. මැයත් අසාමාන්‍යතාවයකින් පෙළෙනවා කියලා වරක් උසාවියේදී කියලා තිබුණා. පාස් පෝට්දෙකක් තුනක් තියෙද්දී ඔය හොර ලෙඩ හැදෙන්නේ නැතිඑකයි අරුමය. ප්‍රවේශමෙන් දවසක එවැනි ලෙඩක් ඇත්තටම එයාට හැදුණත් කවුරුවත් විශ්වාස කරන එකක් නැහැ. කූඩුවේ ඉඳන් කුරු ගනින්න ඉරණම විසින් තීන්දු කළා. කාලයා ඒ දවස තීරණය කරාවි.
වීදියගොඩ කපිල මහතාට. "නූතන විහාරමහා දේවිය" ඒ කවුද? ලංකා ඉතිහාසයේ ඉන්නේ එකම එක විහාරමහා දේවියයි. ඒ උත්තමාවිය, කාවන්තිස්ස රජතුමා, දුටුගැමුණු රජතුමාට උපන්දින දෙකක් තිබුනේ නැත. හොරකම් කලේ නැත. උසාවියකින් චෝදනා ලබා හෝ ඇප පිට සිට නැත. කරුණාකර දේශපාලනය කරන්න. ඒත් ඉතිහාසය විකෘති නොකරන්න...