(යොහාන් භාසුර)
ශ‍්‍රී ලංකා ශේෂ්ඨයන්ගේ ක‍්‍රිකට් කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඒකාබද්ධ කණ්ඩායම අතර කොවිඞ් අරමුදල තරකර ගැනීම සඳහා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අඟහරුවාදා පැවැත්වීමට නියමිතව තිබූ තරගය දින නියමයක් නොමැතිව කල්දැමූ බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd