(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින සමරුවේ සංවිධාන කටයුතු සඳහා රාජ්‍ය ඇමති දුමින්ද දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් මැයි දින කමිටුවක් පත්කරනු ලැබ ඇත.
හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (8) පැවති පක්ෂයේ කළමනාකරණ කමිටුව මෙම පත්වීම කර තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd