ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (11) ස්ථාන දෙකක රැස්වෙයි.
සරත් අමුණගම,දයාසිරි ජයසේකර,මර්වින් සිල්වා,අතාවුද සෙනවිරත්න,විජිත් විජයමුණි සොයිසා ,ජගත් පුෂ්ප කුමාර,ෆයිසර් මුස්තපා,රෙජිනෝල්ඩ් කුරේ,දුමින්ද දිසානායක ,ජනක බණ්ඩාර තෙන්නකොන් , ඒස් බී නාවින්න ඇතුළු 28 දෙනෙක් කොළඹ විජේරාම මාවතේ රැස් වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ සභාපති කැර ගැනීමේ යෝජනාවක් සම්මත කැර ගත්හ.පක්ෂයේ උපදේශිකාව ලෙස හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කර ගනු ලැබීය.
මේ අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ ප්‍රධානත්වයෙන් කාරක සභාවේ තවත් කොටසක් ඩාලි පාරේ පක්ෂ මුලස්ථානයේ රැස්වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහත්තයාට ඡන්ද ලක්ෂ 57 දුන්නා. අවස්ථාවාදීන් පිල් මාරුකළාට අපි සැළෙන්නේ නැහැ (නි)
විපක්ෂය දිය කරපු මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දැන් කර්මය පලිසන් දෙනවා දැන් උන්න මිනිස්සුත් නැහැ.. වෙච්ච දේ...(අ)
කළ කර්ම වල ආනිසංසද මේ? (නි)
ශ්‍රීලනිපය දෙකඩ කැඩීමට තුඩුදුන් එතුමාගේ පසුපස සිටි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ගේ මෙම ක්‍රියාකලාපයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා තවත් අප කීර්තියට පත්වෙනවා නේද? (නි)
අව එක හොඳයි, නමුත් මුලදී එන්න තිබුන. අපට කණගාටු බලය තියන පැත්තට පිල් මාරුකරන අය හොඳ මිනිස්සුද කියන එක. (ස)
අපිට නම් හරිම ලැජ්ජයි. සමහරු නම් ළං කරගෙන බලාපොරොත්තුවෙන යහපාලනය කරන්න පුලුවන්වෙයිද කියන එකයි සැක (නි)