(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව ලබන 8 වැනිදා කැඳවීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) රාත්‍රීයේ ජනාධිපති නිල නිවසේ රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන තිබේ.
ආණ්ඩුවේ ඉදිරි වැඩ පිළිවෙළ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ආදිය සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd