(ආරියරත්න රණබාහු)
මඩකලපුව චෙන්කලන්ඩි මහජන ක්‍රීඩාංගණයේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැලිය අද (7) පස්වරු 2.30ට ආරම්භ කෙරිණි.
මේවන විට අති විශාල සංඛ්‍යාවක් ක්‍රීඩාපිටියේ රැස්ව සිටිති.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මැයි දින රැලියට පැමිණියේය.
එස් බී දිසනායක, පේෂල ජයරත්න,නිමල් සිරිපාලද සිල්වා,දුමින්ද දිසානායක, මහින්ද අමරවීර,නිශාන්ත මුතුහෙට්ටිගම, සුමේධා ජී ජයසේන යන මැති ඇමැතිවරු රැසක් ශ්‍රීලනිප මැයි රැලියට සහභාගී වී සිටිති.
ඡායාරූප - චතුර එස් . කොඩිකාර








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද සෙනග? සූ ගාලා 20ක් විතර හිටියා.
මේකෙ සෙනග ඉදපු විදිය බලාගන්න පින්තූරයකුත් දැම්මා නම් තමයි වැඩිය හොඳ..