සුජිත් හේවාජුලිගේ
ආණ්ඩුවේ තනතුරු වලින් ඉල්ලා අස්වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා තමන්ට විපක්ෂයේ අසුන් පනවන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසානායක මහතාට අද (27) උදේ ලිපියක් බාරදී ඇත.
පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කෙරෙන ලබන 8 වැනි දා තම කණ්ඩායම විපක්ෂයේ අසුන් ගන්නා හෙයින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ මෙම ඉල්ලීම කළ බව හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
‘එතැන් සිට අපි විපක්ෂයේ කාර්යභාරය ඉටු කරනවා.එතැනදී එකාබද්ධ විපක්ෂ සමඟ වැඩ කරන්න වේවි’යැයි ද ප්‍රේමජයන්ත මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කට්ටිය දියවන්නාවෙන් එගොඩට ඔවුන්ගේ අසුන් පිටම පැන්නෙව්වා නම් වඩා හොඳයි නේද?