සම්මුතිවාදී යහපාලන ආණ්ඩුවේ ඇමැති ධූර දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් රජයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවක් තමා නොදන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.
ලංකාදීපය කළ විමසුමකට පිළිතුරු දෙමින් එසේ කී ඇමැතිවරයා එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුම අවසන්වන්නේ ලබන දෙසැම්බර් 31 වැනිදා බවද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ආඩි හත් දෙනාගේ කැද හැලියේ එක්කෙනෙකුට අනුව එය සැප්තැම්බරයේ,මෙයාට එ්ක දෙසැම්බරයේ.කොහොමද කැද හැලියේ තරම.i
මෙයා දේශපාලන අන්දයෙක් වෙලා ගොඩාක් කල්
මෙයා දැන් 2020 ලොකු පුටුවට හීන දකිනවා මිස පොඩි ය ගැන මුකුත් දකින්නේ නැහැ ලුසේනා
එතකොට, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්තුමා ඇමැති මහින්ද අමරවීර මහතා කලින් දැනගෙන හිටියද මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් අස්වෙලා රටේ ජනාධිපති වෙයි කියලා?
මෙතුමා මොනවත් දන්නේ නැහැ. හැම දෙයක්ම හරියි කියලා තමයි හිතන්නේ...
එහෙම දෙයක් දැනගත්ත කියල ඔබතුම කුමක් කරන්නද ? හොඳම දෙය වැඩිය කා සමගවත් අනවශ්‍ය ගැටුම් ඇතිකරගන්නේ නැතුව නොදන්නවා වගේ ඉඳලා චම්පික, රාජිත ඇමැතිවරුන් දෙන්න කරන දේවල් ගැන විමසිල්ලෙන් ඉඳලා ඒ ගොල්ල හැරෙන දිසාවට හැරෙන එක..... එතකොට හැමදාම ගොඩ...
බඩගොස්තරවාදීන්. බයයි රක්ෂාව නැතිවෙයි කියා.
මෙතුමා දේශපාලනිකව අන්දයෙක් වෙලා; කිසිදෙයක් හරියට පෙන්නේ නැහැ.
බලයක් නැති මම ජිවිතයේ තනි වී සිටිමි.
" ඔබ තව දන්නේ නෑ... බලයක් නැති දා... ඔබ ජිවිතයේ තනිවේ. "