(දිල්රුක්ෂි ග්‍රේරු සහ ඩයනා උදයංගනී)
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේ ඡන්දය විමසන අවස්ථාවේ ගන්නා ක්‍රියාමාර්ගය ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර මත දෙකක් ඉදිරිපත් වී තිබේ.
විශ්වාස භංගය ගැන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට ශ්‍රීලනිපය තීරණය කළ බව ඇමැති ඒ එච් එම් ෆවුසි මහතා කියයි.
ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ විශ්වාස භංගයට පක්ෂව ඡන්දය භාවිත කිරීමට අද පැවැති ශ්‍රීලනිප රැස්වීමේදී තීරණය කළ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ට බුවලිගෙන් ගහන්න ඕන මේවට!!!!
රනිල් අගමතිකමේ ඉන්නකල් මහින්දට බය වෙන්න දෙයක් නෑ. මහින්ද මේ විශ්වාසභංගය ගෙනාවේ රනිල් පරද්දන්න නෙවෙයි. මෛත්‍රී අමාරුවේ දාන්න. මේකට සහයෝගය දුන්නොත් මෛත්‍රීට අල්ලපු අත්තත් නෑ. පය ගහපු අත්තත් නෑ. ඊට පස්සේ මහින්ද රනිල් එකතු වෙලා දෝශාභියෝගයක් ගෙනත් මෛත්‍රීව ගෙදර යවනවා. ශ්‍රීලනිප මේක තේරුම් අරගෙන නෑ.
ලොකු එක්කෙනා ස්වාධින වෙනකොටම හිතා ගන්න පුළුවන් මොකද වෙන්නේ කියල. හැබැයි හැමෝටම තව අවුරුදු එකා මාරකින් විතර ජනතා අධිකරණයට යන්න වෙනවා. එතකොට බලාගන්න පුළුවන් කවුද භංග කියලා.
ජනතාව ඉල්ලන්නේ මොකක්ද කියල තේරුම් ගන්න බැරිවෙලා තවම ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතුවම යාවි...........
පක්ෂ බේදයකින් තොරව සියලුම දෙමළ සහ මුස්ලිම් මන්ත්‍රීවරු රනිල් බේරා ගැනීමට ඡන්දය දෙන බවත් ඒ වෙනුවෙන් රට බෙදන නව ව්‍යවස්ථා සංශෝදනය ගෙන එන බවට රනිල් පොරොන්දුවී ඇති බවටත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් හෙළිවී ඇත.
මහින්ද මේ විශ්වාස බංගය ගේන්නේ දිනන්න නොවේ.ඒකෙන් එයා බලාපොරොත්තු වෙන්නේ 1. පොදුජන පෙරමුණේ සමාජිකයන්ගේ මොරාල් එක වැඩි කර ගන්න 2.ඊලග ආණ්ඩුව පිහිටුවන්න තමන්ට හැකිබව ජනතාව පෙන්වන්න 3.තම කණ්ඩායමට විරුදධව කෙරෙන පරික්ෂණ හා නඩු අඩපණ කරන්න 4 ජනාධිපතිවරයාගේ බලය දුර්වල කොට ඔහු වටා සිටින අය තම කණ්ඩායමට හෝ එ.ජා.ප.යට තල්ලු කිරීම 5.එ.ජා.ප.යේ රනිල් විරෝධී පිල දුර්වල කර ඊළග මහ මැතිවරණය වන තුරු රනිල් එ.ජා.ප.යේ නායකත්වයේ තබා ගැනීම .
ශ්රී ලංකා ජෝකෙර්ල ටික හෙටම එළවලා දමන්න. තනි රජයක් හදමු.
කට්ටියක් බයයි පින් ඇමතිකම් නැතිවෙනවාට.
රනිල්ව බේරාගැනීමට දෙමළ හා අනෙකුත් අන්තවාදීන්ට අවශ්‍ය උන්ගේ න්‍යාය පත්‍රය රනිල් ලවා මිස අනෙක් අය ලවා ඉටු කර ගත නොහැකි බව නොතේරෙන්නේ කාටද ?
කොහොමත් රනිල් රට බෙදල හරි අගමැතිකම රැක ගන්නවා. රටට හෙන ගැහුවත් කමක්නැහැ අායෙත් අගමැති පුටුව ලැබෙන්නේ නැහැනේ................
දොශාභියෝගයක් ගෙනල්ලා ජනපති ඉවත් කරන්න බැහැ ඉතිහාසයේ වෙලත් නැහැ මේක ලංකාව සියලු දේ මුදලට දෙවනුව පක්ෂය
දුෂාන්- ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයෝ එලවල, තනි රජයක් හදන්නේ කොහෙද එරෝප්පේද?
මුන් ඉන්නේ මත දෙකක නෙවේ අතු දෙකක මුන් මහිදට හොරෙන් මෛත්‍රීට කඩේ යනවා මහිදට අවලාද කියනවා මෛත්‍රීට හොරෙන් මහිදට කඩේ යනවා මෛත්‍රීට අවලාද කියනවා මොකද මුන් සේරම පහුගිය ආණ්ඩුවේ උන්න හොරුනේ මුන්ගේ බේරුමට ඕනේ වාසල වැඩක් මුන් කරනවා