නිමල කොඩිතුවක්කු
තම කණ්ඩායමේ 16 දෙනාට ඒකාබද්ධ විපක්ෂයත් සමඟ සන්ධාන ගතව ඉදිරියේදී එකට වැඩ කිරීමට සිදුවන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති හිටපු අමාත්‍ය ඩබ්. ඩී. ජේ සෙනෙවිරත්න මහතා පැවසීය.
2020න් පසුව දේශපාලනයේ නිරත වන බවට ජනාධිපතිවරයා පැවසුවද ඒ සම්බන්ධයෙන් තම කණ්ඩායමේ මතය දැන්ම ප්‍රකාශ කළ නොහැකි බවත් ඔහු කියා සිටියේය.
තම කණ්ඩායමේ පිරිස සමඟ සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් ස්ථාවරයකට එළැබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව වට්ටන්න කකුලෙන් ඇද ඇද වැට උඩට වෙලා හිටියා හිටියා වැඩක් උනේනෑ. දැන් එහෙමවත් කරලා බලමු නේද?
මේ එකම කණ්ඩායම තමා විවිධ පක්ෂවල බෝඩ් ලෑලි යටතේ බොරු පොරොන්දු දෙමින් එහෙට මෙහෙට පනිමින් පසුගිය අවරුදු 20 ක් කාලය තුල රට පාලනය කලේ. රටේ ආර්ථිකය දිනෙන් දින පහල ගිය අතර, මෙගොල්ලගේ ආර්ථිකය නම් දිනෙන් දිනම ඉහල ගියේය.
මේ කට්ටිය ඉතින් කොහේ හිටියත් වැඩක් කළෙත් නෑ කරන්නෙත් නෑ.
අනුන්ගේ මඟුල් ගෙදර කෑම බෙදන්න ගියාට අවංකව සහෝදර හැඟීමක් ඇතිවෙන්නේ නැහැනේ, දේශපාලන සැඩ සුළඟට ගසාගෙන ගියත් එකම කුරුල්ලෝ එකම අත්තක වහන එක සාමාන්‍ය දෙයක්.
නිකන් පාර්ලිමේන්තුවේ ලැගගෙන සම්ප්‍රපලාප දොඩවමින් ඉන්නවා, මේ ගොල්ල එලවලා තරුණ නායකයන්ට තැනක් දෙන්න ඕනේ
ඔබ කාණ්ඩයේ 16 දෙනා විසින් රජයට කල මේ මහා උපකාරයට එන ඡන්දෙන් ඔබ සැමට ස්ථීරවම ගෙදර නතර වීමට හේතු වාසනා හා වරම් ලැබේවා! ඔබලාට ජය
ඔබ කාණ්ඩයේ 16 දෙනා විසින් රජයට කල මේ මහා උපකාරයට එන ඡන්දෙන් ඔබ සැමට ස්ථීරවම ගෙදර නතර වීමට හේතු වාසනා හා වරම් ලැබේවා! ඔබලාට ජය