සෞදි අරාබියේ රැකියාවකට පැමිණ අවතැන්ව සෞදි ආගමන විගමන දමාමි නයින්ට් වන් (91) කඳවුර බාරයේ සිටි ශ්‍රී ලාංකික තරුණයෙක් රෝගාබාධයකට ලක්ව මිය ගියේය.
නාත්තන්ඩිය බණ්ඩාරනායක පුරය සිට වසර තුනහමාරක්ට පෙර සෞදි අරාබියේ රියාද් ප්‍රදේශයේ වෑද්දුමිකරුවකු ලෙස පැමිණි 25 හැවිරිදි අලහකෝන් මුදියන්සේලාගේ රංජිත් කුමාර එසේ මරණයට පත්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසනීප වුණොත් ප්‍රතිකාර කරන්න ආයතනය බැදිලා හිටියත් ඒක එහෙම වෙලා නැහැ නේද? (නි)
ලොව හැමතැනම මිනිසුන් මරණයට පත් වේ. එය නොවැලැක්විය හැකි කරුණකි. (නි)
වහාම සෞදි යවන එක නවත්තන්න. මේ මැරෙන්නෙ අපේ අහිංසක මිනිස්සු. (නි)
රස්සාවක් නැතුව නය තුරුස් වෙලා ඇවිත් මානසික පීඩනය විදවලා මේ තරුණයා මිය ගියා වත්ද?(නදී)
මමත් කුවෙයිට් රටේ රැකියාව කරන්නේ. සෞදියට යන ශ්‍රමිකයන්ට මේවා හොද පාඩම්. (නි)
තවම මිනිස්සු සෞදි යනවද? (නදී)
මේ තරුණයා අසනීපෙන්ද මියැදිලා තියෙන්නේ? මරල දාල නොවෙයිද? අහලා නැද්ද බුදු බණ... නත්ති ජාතස්ස අමරනං කියලා. තව ටික දවසක් යනකොට මුස්ලිම් අපට තමයි බණ කියලා දෙන්න වෙන්නේ. (නි)
මිනිසෙකුගේ උපතයි විපතයි තීරණය කරන්නෙ දෙවියන් වහන්සේ ඒ මිනිසාගේ මොහොත ඉවරයි නම් කොහේ හෝ කොතන හිටියත් මැරෙනවා. සෞදි කුවෙයිට් නොවෙයි කොහේ සිටියත් මැරෙනවා. (ස)
මෙම පුද්ගලයා අසනීප බව, තානාපති නිලධාරීන්ට දැන්වුවත් මෙම පුද්ගලයා සිටි රැඳවුම් කදවුරට කිසිවෙක් නොයාම සහ සැලකිල්ලක් නොදැක්වීම මෙම මරණයට බලපෑ තවත් කරුණකි .වග කිව යුතු බලදාරින්ගේ අවදානය යොමුවේවා! (ස)
ඒ සහෝදරයාගේ අහාවය ගැන මගේ ශෝකය! (නි)
මේවට වගකිවයුත්තන් කවුරුන්ද? නීති පනවන්න ඕනෑ කාටද? වගකිව යුත්තන්ගේ ඇස් හැරේවා! (නි)
දිගින් දිගටම සෞදියේ මැරෙනවා. මේවා කාට කියන්නද ? (ස)
මෙන්න සෞදිය තුල ජිවට් වන මිනිසුන්ගේ තරම. (ස)