ශ්‍රීපාද පද්මය ආවරණය කිරීමට රුපියල් විසිතුන් ලක්ෂයක වියදමින් වීදුරු දාගැබක් ඉදිකිරීමට එකතු කළැයි කියන මුදල් වංචාවක් සම්බන්ධයන් සැකපිට ශ්‍රීපාදස්ථානයේ භාරකාර දම්පහල ශීලානන්ද නාහිමි, මහනුවර අතිරේක මහේස්ත්‍රාත් තනුජා ජයතුංග මහත්මිය විසින් අඟහරුවාදා (7) දක්වා රිමාන්ඩ් කරනු ලැබීය. පසුගිය 25 වැනි දා ශ්‍රීපාදස්ථානාධිපති ඡන්දයට ශීලානන්ද හිමියන් ඉදිරිපත් වූ නමුත් බෙන්ගමුවේ ධම්මදින්න හිමියනට පරාජය විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමන් දෙයියෝත් මේවා බලන් ඉන්න එක නේ පුදුම.
මේවට තවත් අය මුල් වුණාද කියල හොයන්න අපක්ෂපාතී පරීක්ෂනයක් ඕන.
හැම නීතියකටම වඩා දේව නීතිය වැදගත්
වැටත් නියරත් ගොයම් කයි නම් කාට මේ ගැන කියම්දෝ
එස් එෆ් ට වුණු දේ අපේ හාමුදුරුවන්ටත් වෙලා.
බුදු පියාණෙනි යලිත් වඩිනු මැනවි....
වහාම නිසි පිළියම් යෙදිය යුතුයි. සමන් දෙවියනේ බුදු සසුන රැකදෙන්න....
නියරත් කුඹුරත් ගොයම් කයි නම්,පැල ඉනිවැට කුමක් කරන්නද!!!!!!!!!!
සමන් දෙවියන්ටත් කළ නිග්‍රහයක් මේක. වරදක් නැතිව රිමාන්ඩ් කිරීම.
කිරි ඇල්ලෙ අපේ හාමුදුරුවෝ එහෙම කෙනෙක් නෙවෙයි මෙවැනි සසුනට ලැදි හිමිවරු සිරගත කිරීම වැනි මිලේජ ක්‍රියා සිදු කොට බුදු සසුන රැකිය හැකිද ?
හාමුදුරුවො ඡන්දෙන් දිණුවනම් කරන්න හිටපු දෙයක්ද දන්නෙ නෑ.
සරත් මහත්තයගෙ සගයෙක්ද දන්නෙ නෑ.
අසාධාරණයට හැමෝම විරුද්ධ වෙන්න ඕන
බුදු හාමුදුරුවනේ නැවත වඩිනු මැන
දැන් වෙන ඒවයෙ හැටියට ඕව මොනවද?
මේවගෙ දේවල් කරල සන්සාරෙ කෙටි කරගන්නෙ කොහොමද?
වරදක් නැතිවද රිමාන් කරන්නේ?
පරාද වෙන අයට හිර ගෙදරට යන්නට සිදුවිම ලංකාවෙ සාමාන්‍ය දෙයක්
ඡන්දෙට මැර බලයත් ආවනේ.
දායක සභාවක් නැතිද ඔය වැඩකරන්න
අනේ අපොයි බුද්ධ ශාසනේ..........
සමන් දෙවියන්ටවත් මේවා පේන්නේ නැද්ද?
බුදු දහමත් විකුණගෙන කන තරමට අපේ ජාතිය පහතට වැටුණේ ඇයි? ශ්‍රී පාදස්ථානය ආරක්ෂා කරන සුමන සමන් දෙවියනි මේ ගැන බලන්න. නැත්නම් බුදු දහමේ තියෙන ගෞරවයත් නැතිවේවි.
සමන් දෙවියන්ටත් කළ නිග්‍රහයක් මේක. වරදක් නැතිව රිමාන්ඩ් කිරීම දැන් ලංකාවේ ප්‍රතිපත්තියද?
ඒ හාමුදුරුවෝ එහෙම කෙනෙක් නෙමෙයි???