
(ගයාන් සූරිය ආරච්චි)
පෞද්ගලික හේතුවක් මත අපරාධ පරීක්ෂණදෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාශයේ අද(27) දින පෙනී සිටීමට නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලිපියක් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාශයේ පෙනී සිටීම සඳහා සති දෙකක කාලයක් ඉල්ලා සිට ඇති බවත් එම ලිපියේ සඳහන්වේ.
ශිරන් ති රාජපක්ෂ මහත්මියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාශයේ අද දින පෙනී සිටින ලෙස එම දෙපාර්තමේන්තුවේ නිලධාරින් දැනුම් දී තිබුණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය සැමට සමානයි කිව්වාට පොඩි වැරැදි කරන අයව කෙලින්ම ඇවිල්ලා අල්ලන් යනවානෙ, කොහොමද මෙහෙම වෙන්නේ????
ඇයි දේවාල ගානේ ගිහින් මේකෙන් බේරෙන්න බලනවාද?
දැන් නාම්බා තප්පුලන්න පටන් ගනීවි. අම්මා අල්ලලා මාව බය කරන්න බෑ කියලා. මේ රාජපක්ෂ පවුල නම් රටට සාපයක්.
එහම සති දෙකක කාලයක් තුළ ඉහළ අධිකරණයකට ගිහින් වාරණයක් ගනීවිද? තමන් නිර්දෝෂී නම්, ඇයි කල් ගන්න ඕනේ...?
සාමාන්‍ය ජනතාවට නැති ඔය නිදහස නීතියේ, නීති ක්‍රියාත්මක කරන ආයතනවල දෙබිඩි, "ත්රිබිඩි" පිළිවෙතේ නිරුවත එළිපිටට පෙන්නන තවත් අවස්ථාවක් මේක.
කෙඳිරි ගානවා නේද? ප්ර්රකෝටි ගණන් හොරකන් කරලා මීනි මරවලා දැන් වතුර රත්වෙලා...
අපරාදෙ මේ වෙලාවේ රනිල් සීයා බලයේ හිටියා නම්, FCID එක ගෙදරට යවලා, ෆයිල් එක වහලා දාන්නත් තිබුණා...
සති දෙකක් කල් ඉල්ලන්නේ වෙනම ගේමකට වෙන්න ඇති...
අපි වැරැද්දක් කරොත් අපිටත් ශිරන්ති වගේ කරන්න පුලුවන්ද?
FCID මහත්වරුනේ, මුළු රටක්ම " ගිල්ල " මුන් ගැන කරුණාවක් දක්වන්න එපා. මුලින්ම වහාම මේ ගෑනිගේ විදෙස් ගමන් තහනමක් උසාවියෙන් ලබාගන්න, ඒ වහාම වයිද්ය පරීක්ෂණයකට යොමු කරන්න...මුන් ඔබලාගේ කනින් රිංගන්න හපන්නු,ඒ නිසා හැඟීම් වලට වහල් වෙන්න එපා, මුන් පට්ට හොරු,මිනීමරුවෝ ..