ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරියක වන ශිරාණි තිලකවර්ධන මහත්මිය වැඩ බලන අග විනිසුරුවරිය ලෙස පත් කරනු ලැබ සිටි. අග විනිසුරු මොහාන් පීරිස් මහතා එතෙර නිල රාජකාරියක ගියේය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරියක වන ශිරාණි තිලකවර්ධන මහත්මිය වැඩ බලන අග විනිසුරුවරිය ලෙස පත් කරනු ලැබ සිටි. අග විනිසුරු මොහාන් පීරිස් මහතා එතෙර නිල රාජකාරියක ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ දෙනෙක් අදහස් පලකරන්නේ දේශපාලනය නැමති අව්කන්නාඩිය දමාගෙනය. හරි දෙය හා වැරදි දෙය හරි හැටි තේරුම් අරගෙන ගුණාත්මක අදහස් පළකරනවා නම් අගෙයි. (නි)
ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පිළිබද දන්නා කෙනෙක් සිටී නම් මා හට පොඩ්ඩක් විස්තර පහදා දෙන්න. ඇත්තටම මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ජනතාවට සෙතක් වෙනවා නම් අපට කවුරු පත් කලත් කමක් නැහැ (නි)
බුද්දි, ඔබේ පැතුම එලෙසම ඉටුවේවායි පතමි. එසේම ඔබ වැන්නවුන් මේ පින් බිමේ යලි යලි ඉපදෙන්න යැයිද මම පතමි (නි)
අපිට නම් මේවා ගැන දැන් විවාසයක් නැහැ. එහෙම කාලයක් ඉස්සර තිබුනා එත් අනේ දැන් නම් නැහැ. අපි නම් සාමාන්‍ය ජනතාවක්. නීතිය ගරු කරන ජනතාවක්.(නදී)
ශිරාණි නාමය අධිකරණයේ සදා අමරණීයයි (නි)
අපේ කට්ටියට දැන් සන්තෝෂ ඇති. (නි)
ඔබ තුමියට මම පොඩි උපදේශයක් දෙන්නම්; ආණ්ඩුව කියනව නම් අඟුරු කැටයක් පෙන්නල සුදුයි කියල ඔබ තුමියත් බය නැතුව කියන්න සුදුයි කියල. නිකන් මොකටද නේද රස්සාවත් නැති කරගෙන අල්ලස් හා දුෂණ කොමිසන් ගානේ රස්තියාදු වෙන්නේ .(නදී)
එහෙනම් ආයෙත් පිලිගැනීමේ උත්සවයක් බැලිය හැකියි. කෙසේ කරාවිද ?කොහොම වෙවිද මන්දා ?(නදී)
අගවිනිසුරුවරයෙකුට එතෙර ගිහින් කරන්න තියෙන රාජකාරි මොනවද? අනේ මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මේ නෝනා ගැන අපි හොඳට දන්නවා. ජනතාවට දෙවි පිහිටයි , බුදු සරණයි.(නදී)
ඕකට තමයි කියන්නේ කළගුණ සලකන්න තෑගි දෙනවා කියලා.(නදී)
දෑන් ශිරාණිලා හෑම තෑනම. අපේ ගමේ කොස් කපන අක්ක කෙනෙකුත් ඉන්නව ශිරාණි කියලා.(නදී)
මෙතන අදහස් දක්වන සියල්ලෝම අප රට ගැන ආදරයක් උනන්දුවක් ඇති අය බව පේනවා. ඒ නිසා මෙම පුවරුවේ අදහස් දක්වද්දී තනතුරු සහ ජීවත් වන නගරයෙන් ස්වායක්තව අදහස් දක්වමු. එවිට පෙර ඇතිකරගත් නිගමන වලින් ස්වායක්තව සැමට සාධාරණ නිගමනයකට එලඹිය හැකිය. (නි)
එතෙර, මෙතෙර කොහේ ගියත් අනිවාර්යයෙන් තමන්ට හිමි රාජකාරිය ඒ ආකාරයෙන් කරන්න ඕනෑ (නි)
සමහරු ප්‍රතිචාර දමන්නේ මොලය උඩ වාඩී වෙලා. (නදී)
ශිරාණි තිලකවර්දන නෝනා ගැන මම දන්නවා. ඇය බොහොම හොද කෙනෙක්. ඇයට සුබ අනාගතයක්.(නදී)
කණගාටුයි,මෙහි අදහස් පලකරන සමහරුන්ට සාමාන්‍ය දැනීමවත් නැත. විශේශයෙන් බුද්ධි,චතුල .(නදී)
මම නම් ලබන ආත්මේ ලංකාවේ ඉපදෙන්න එපා.(නදී)
අර අතුරුදහන් උන කට්ටිය හොයන්නලු ගියේ. (ස)
බෙනට් නොදන්නවාට මෙතුමිය ශ්‍රේස්ඨාධිකරණයේ ප්‍රවීනතම සාමාජිකාවක්.(නදී)
වෙරෝනා වල කොස් ලාබද ?(නදී)
මොනවා දැන ගෙන ලියනවද මන්දා? ශිරාණි තිලකවර්ධන මැතිනිය නිසා තමයි අර සෙලින්කෝ හොර ඔක්කොම එලි වුනේ. පොඩ්ඩක් හොයල බලන්න මේ මහත්මිය කරලා තියෙන සේවය අර සෙලින්කෝ සල්ලි හොරුන්ටය් එකෙන් කොමිස් ගහල තීන්දු දෙන්න ගිය අයටත් වැරදුනේ මෙයා හින්දා.(නදී)
අර ශිරානිට විරුද්ධව සාක්කි දුන්නේ මේ ශිරාණි නේද?(නදී)
ඇත්තටම ඉතාලියේ කොස් තියෙනවද ?(නදී)
බුද්ධි, ඔබගේ පැතුම එසේ නම් එය එසේම වේවායි අපේ පැතුමයි. (නි)