හර්ෂණ තුෂාර සිල්වා
ශ්රී ලන්කන් එයාර්ලයින් ගුවන් සමාගමේ ලාභ ලබන තුරු අධ්යක්ෂ මණ්ඩලයේ කිසිවකුත් වැටුප් හෝ ප්රතිලාභ නොගෙන සිටීමට ඒකමතිකව තීරණය කළ බව ගුවන් සමාගමේ නව සභාපති රංජිත් ප්රනාන්දු මහතා කොළඹ දී අද (5) පැවැසීය.
හර්ෂණ තුෂාර සිල්වා
ශ්රී ලන්කන් එයාර්ලයින් ගුවන් සමාගමේ ලාභ ලබන තුරු අධ්යක්ෂ මණ්ඩලයේ කිසිවකුත් වැටුප් හෝ ප්රතිලාභ නොගෙන සිටීමට ඒකමතිකව තීරණය කළ බව ගුවන් සමාගමේ නව සභාපති රංජිත් ප්රනාන්දු මහතා කොළඹ දී අද (5) පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් පුතෝ කවදාවත් වැටුප් ගන්න හිතන්න එපා.
මේ කතාව ඇත්තනම් කියන්න තියෙන්නේ අපේ රට අපි හිතන තරම් අවාසනාවන්ත නැහැ කියලා තමා. සාධාරණ මිනිස්සු තාමත් ඉතුරු වෙලා ඉන්නවා. ජය වේවා
මේකනම් හොදයි. බලමු අපේ පාලකයෝ කොච්චර කාලයක් මෙයාලට කරන්න දෙයිද කියලා.
වැටුප් එපා...ලක්ෂ 10ක විතර දීමනාවක් දුන්නම ඇති.
ඉතාම හොඳයි. හැබැයි වැටුප් හා දීමනා ගන්නෙ නෑ කියල කොමිස් ගන්නවා එහෙම නෙමෙයි. ඒ වගේම හැකි ඉක්මණින් ලාභ ලබන ගුවන් සේවයක් බවට පත් කිරීමටත් කැප වෙනවා නම් වඩාත් හොඳයි.
මේවගේ දේවල් "බ්රේකින් නිවුස්" වෙන එකක් නම් නෑ ඉතින්.
පාර්ලිමේන්තුවේ 225 ත් මේක ආදර්ශයට ගන්නවා නම් රටම ගොඩ. රට වෙනුවෙන් කියමින් පච හලමින්. බොරු කියමින් ගොස්තරය නිවාගන්න දේශපාලනය තුරන් වෙනතුරු රටටත්, ජනතාවත් අඳුරේම බව කවුරුත් තේරුම් ගත යුත්තකි.
මොකටද අධ්යක්ෂක වෙන්නේ? මමත් වැඩ කරන්නම්කෝ වැටුප් නැතිව. මටත් බැරිද අධ්යක්ෂක කෙනෙක් වෙන්න.
ඉතා හොඳයි.
හොද තීරණයක්
රන්ජිත් ප්රනාන්දු මහතා ශ්රී ලන්කන් එයාර්ලයින් ගුවන් සමාගමේ සභාපති වශයෙන් පත්කර ඇති බවට දැනගත් මොහොතේම මම හිතුවා එතුමා යම්කිසි වෙනසක් කරයි කියලා. එතුමා හරි දක්ෂයි. හොඳ නායකයෙක්. මගේ සුභ පැතුම්.
මේ සභාපති මහතා මෙම වැටුපෙන් ජීවත් වීමට හදන කෙනෙක් නොවෙයි. මෙම තනතුර ඔහුට ආභරණයක් නොවෙයි. මම පෞද්ගලිකව UNP විරෝදීය නමුත් මේ මහතා තේරීම ගැන සතුටුවෙමි. ඉඳ හිට හෝ UNP ය හරිදෙයක් කරනු බව පෙනේ.
"මොකටද අධ්යක්ෂක වෙන්නේ. මටත් බැරිද අධ්යක්ෂක වෙන්න" මේ මොකක්ද ඒ අග මුල ගැලපෙන්නේ නැති කතාව
රොහාන් ඒ මහතාට මෙම වැටුප නතින්.
Sacith අන්න එක ෂුවර් නැත. ඒත් ඒ මහත්වරු මේක ඉල්ලන් ආපු අය නොවෙයිනේ.
මෙතුමා ජාතික සංවර්ධන බැංකුව (NDB) ආදී ආයතන ගොඩනැගීම කල පුද්ගලයකු බවත් දේශපාලනය තොරව කටයුතු කරන අතර රටට ගෞරවයක් ගෙනදෙන පුද්ගලයකු බවත් ,මොහුට ලැබෙන රාජකාරි අකුරට ඉටුකරන බව සිහිපත් කරමි
ලාභ ලබන තුරු වැටුප් එපා කියන්නේ මේ ආයතනය ලාභ ලබන තත්වයට ගන්න දැඩි අදිෂ්ඨානයක ඉන්නවා. ඒ අධිෂ්ඨානය සාර්ථක වේවා කියා අපි ප්රාර්ථනා කරනවා.