විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ පළමු කාණ්ඩයේ අවසන් තරගය ලෙස ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා පිල ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 169 ක් රැස්කිරීමට සමත් විය. ශ‍්‍රී ලංකාව ඕවර 20 කදී කඩුලූ 6 ට 168 (තිලකරත්න ඩිල්ෂාන් 16, මහේල ජයවර්ධන 42, කුමාර් සංගක්කාර 13, ඇන්ජලෝ මැතිව්ස් 28, ජීවන් මෙන්ඩිස් 18, ළහිරු තිරිමාන්න 13, තිසර පෙරේරා නොදැවී 25, ගේ‍්‍රම් ස්වෝන් 24/2, ස්ටුවට් බ්‍රෝඞ් 32/3)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd