සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකානු ‘නැගී එන කෝබ‍්‍රා’ පිල අතර බ‍්‍රැකන්ෆෙල්හිදී අද (09) පැවැති එක්දින පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 78 ක පහසු ජයක් ලැබීය. ශ්‍රී ලංකාව ඕවර 50 යේදී කඩුලූ 9 ට 296 (උපුල් තරංග 55, මහේල ජයවර්ධන 74, දිනේෂ් චන්දිමාල් 36, ළහිරු තිරිමාන්න 40, ලසිත් මාලිංග 27, අජන්ත මෙන්ඩිස් නොදැවී 23) දකුණු අප‍්‍රිකානු ‘නැගී එන කෝබ‍්‍රා’ පිල ඕවර 47.4 කදී 218 (ඇලිස්ටෙයාර් ගේ‍්‍ර 93, ලසිත් මාලිංග 35/2, අජන්ත මෙන්ඩිස් 49/3, රංගන හේරත් 33/3)
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොද ආරම්භයක්
මොනව උණත් ඒ අපේම කොල්ලො
හොද ආරම්භයක්
ඔය වගේ පිළකට නම් ගහයි
මොනව උණත් ඒ අපේම කොල්ලො හොද ආරම්භයක් අපේ අය අවතක්සේරු කරන්න එපා..
හොද ආරම්භයක්..
අපේ අය අවතක්සේරු කරන්න එපා..
ආරම්භය හොඳයි..
සමගි බලේ තමයි වටින්නේ...