බංග්ලාදේශයේ ශිලාත් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී ලකුණු 75 ක විශිෂ්ට ජයක් අත්කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
මෙම ජයත් සමගින් විස්සයි-20 තරගාවලිය 2-0 ක් ලෙසින් ජයගැනීමටද ශ්‍රී ලංකා පිල සමත් විය.
ශ්‍රී ලංකාව - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 210 යි
බංග්ලාදේශය - ඕවර 18.4 කදී සියලු දෙනා දැවී ලකුණු 135 යි
තරගයේ සම්පූර්ණ විස්තර වාර්තාව සඳහා http://www.kelimandala.lk/ වෙත පිවිසෙන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොල්ලනේ නුබලාට අපගේ උණුසුම් සුබ පැතුම් !!!! "නුබලාගේ ලක්මවට" තව තවත් කිර්තිය ගෙනෙ ඒමට නුබලාට තව තවත් දිරිය ශක්තිය ලැබේවා!!!!
ජයවේවා. රටේ ජනතාව ඉල්ලා සිටින්නේ වහාම ලෝක ශුරතාවයක් ලබාදෙන ලෙසටයි.