ශ්රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් කොදෙව් පිල ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 137 ක් රැුස්කළේය. කොදෙව් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 137 (මාලන් සැමුවෙල්ස් 78, ඞ්වේන් බ‍්‍රා්වෝ 19, ඩැරන් සමී නොදැවී 26, අජන්ත මෙන්ඩිස් 12/4*
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉලක්කය 138 නොවෙයි.(නදී)
138 න් 54 ක්ම මාලිංගගේ ...මොකද කරන්නේ ?? (ස)
අපිව රැවැට්ටුවේ වැස්ස.ඒක අපේ අවාසනාව.කොදෙව්වෝ වේග පන්දුවට ගහනවා කියලා දැනගෙනත්, මාලිංගට ගහන්න ගහන්නත් එයාටම දුන්න එකයි අපට වැරදුනේ.කමක් නැහැ ඔයාලා හැමෝම අපිට ආඩම්බරයක්. අපි අවසාන තරගයට හරි ආවානේ.ක්‍රිකට් යනු අවිනිශ්චිත ක්‍රිඩාවක්නේ. (නි)