ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහිදී පැවැති පළමු වැනි විස්සයි-20 තරගයේදී කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරග දෙකකින් සමන්විත තරගාවලියේදී 1-0 ක් ලෙසින් ශ්‍රී ලංකාව පෙරමුණ ගෙන සිටී.
බංග්ලාදේශය - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 193 යි
ශ්‍රී ලංකාව - ඕවර 16.4 කදී කඩුලු 4 ක් දැවී 194 යි
තරගයේ සම්පූර්ණ විස්තරය සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොල්ලනේ නුඹලාට අපගේ උණුසුම් සුබ පැතුම් !!! අපගේ මවුබිමට කීර්තිය තවතවත් රැගෙන ඒමට නුඹලාට ශක්තිය දිරිය ලැබේවා !!!
ලංකාවයි බංග්ලාදේශ් කණ්ඩායමයි අතර තිබ්බ 20/20 ජාත්‍යන්තර තරගයෙන් ලංකාව දිනුවට පස්සේ පස්සේ බංග්ලාදේශ් එකෙන් ඇවිත් මට කිව්වා අපේ මුෆ්තිකාර් තමා වැඩිම ලකුණු ගැහුවේ. උබලගේ එකෙක්වත් මුෆ්තිකාර්ර්ට වඩා ගැහුවේ නැහැ ඒ හින්ද දිනුම් බංග්ලාදේශ් කියල. මම හිනා වෙලා ගෙදර ගියා
සුපිරි මැචි එකක් බැලුවා.
ක්‍රීඩකයන් සියලුදෙනාට සහ හතුරුසිංහ මහතාට අපේ සුභ පැතුම්. දිනුවත් පැරදුනත් අපි ඔබ සමඟයි.