( තිළිණි ද සිල්වා )
පැතිරෙමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයන්ට සිය රටට ඇතුළු වීම තාවකාලිකව අත්හිටුවීමට බහරේන රජය තීරණය කර ඇත.
ඒ අනුව මෙලෙස තහනම් කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකාව , ඉන්දියාව, , පාකිස්තානය සහ නේපාලය යන රටවල සංචරය කර ඇති පිරිස් සදහා බව බහරේනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග කියා සිටී.
එම රටවල් වල සීඝ්‍රයෙන් පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වීම වැළැක්වීම වෙනුවෙන් බහරේන රජය මෙම තීරණය ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද අපේ රටේ සමහර උදවිය වෛද්‍ය උපදෙස් නොගෙන කටයුතු කිරීමේ ප්‍රතිවිපාක. කොරෝනා නම්බු නාමය ලැබුණා.
තම රටේ ජාතියට පන මෙන් ආදරය කරන බහරේන් රජයට මාගේ ගෞරවය හා ස්තුතිය!! ඔබලා ගත් තීරණය නිවැරදියි.