සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ බ්ලූම්ෆොන්ටයින් නුවරදී අද (17) පැවැත්වෙන තෙවැනි තරගයේ (දිවා/රාතී‍්‍ර) කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. දකුණු අප‍්‍රිකාව පැවැති තරග දෙකම ජය ලබා පෙරමුණේ පසුවෙයි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd