‘කොමන්ල්වෙත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇඩිලේඞ්හිදී දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලූ 9 ක් දැවී ලකුණු 236 ක් රැස්කළේය. ශ‍්‍රී ලංකාව ඕවර 50 යේදී කඩුලූ 9 ට 236 (දිනේෂ් චන්දිමාල් 81, මහේල ජයවර්ධන 43, කුමාර් සංගක්කාර 31, සචිත‍්‍ර සේනානායක නොදැවී 22, තිලකරත්න ඩිල්ෂාන් 16, ඇන්ජලෝ මැතිව්ස් 17, නුවන් කුලසේකර 12, විනෙයි කුමාර් 46/3, රවිචන්ද්‍රන් අෂ්වින් 30/2)
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදක් පරදියි..